හරි-නේ-දැන්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්මතයි

    බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 37කින් සම්මත වී තිබේ.

    අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 53ක් හා ඡන්ද 16ක් ප්‍රති විරුද්ධව හිමිව තිබේ.

    අදාළ පනත් කෙටුම්පත අද (7) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    “මේ පනතේ විධිවිධාන ඉදිරියට තිබෙන වරදවල් වලට පමණයි. අතීතයේ වරදවල් පනතින් වරදක් ලෙස සළකන්නේ නෑ. පුද්ගලයන් බාරදීමක් ලෙස වගන්තියේ සඳහන් නෑ. ලංකාවේ නීතිය බලාත්මක වෙන්නයි නීතිය ගේන්නේ. පනතේ විධිවිධාන අනුව, සම්මත වූ පසුව සිදුවන දේවල් වරදක් ලෙස සළකන්නේ යැයි“ ද විවාදය ආරම්භ කරමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පැවසීය.

    අපිට හැම දාම වගේ කොලෙන් වහල ශොට් එක දේන්නේ

    International Convention for the Protection of All Persons from Enforced Disappearance Bill passed

    The International Convention for the Protection of All Persons from Enforced Disappearance Bill has been passed in parliament without amendments, with a majority of 37 votes.

    The Bill was passed with 53 votes in favor and 16 against following the third reading vote at the parliament today (07).

    Sri Lanka signed the International Convention for the Protection of All Persons from Enforced Disappearance (ICPPED) in December 2015 and ratified it in May 2016.

    In order to give legal validity to the ICPPED in Sri Lanka, the Government of Sri Lanka introduced the International Convention for the Protection of All Persons from Enforced Disappearance Bill which was gazetted on the 09th of February 2017 and subsequently tabled in Parliament.

    Source : Ada Derana

    :angry::angry::angry::angry::angry:

    හරි නේ දැන්..... මුං ඔකට තමයි දැගලුවේ.....
     
    Last edited:

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28

    ඔබට සතුටුයිද දැන් ???:angry::angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    එකාබද්ධේ 16 ට වඩා ඉන්න එපැයි. :eek: උන් වෝට් කරලා නැද්ද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒකාබද්දේ ජාතික සළුව ගිලිහි නිරුවත් වූ උදාර මොහොතක් !!!!!

    වරෙල්ලකෝ පස්සේ විරුධයි කියාගෙන
    :angry::angry::angry::angry::angry:
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    mokdda ban oken wenne mata hariyata therune nha ne ....

    kawru hari athurudhan wunma hoyanna wadapiliwel da ? passata balapanne nathi nisa war crime walata gawanna bha ne ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකාබද්දේ ජාතික සළුව ගිලිහි නිරුවත් වූ උදාර මොහොතක් !!!!!

    වරෙල්ලකෝ පස්සේ විරුධයි කියාගෙන
    :angry::angry::angry::angry::angry:

    :yes::yes:ආයෙ මොනාද පතන හදල පාර්ලිමේන්තුවට දාල සම්මත කරේ ඒකාබද්ධෙන්..අධිකරන ඇමතිත් ඒකාබද්ධෙ... විපක්ශෙ ඉන්නෙ unp එකේ උන්...රනිල විපක්ශ නායක... මහින්ද තමයි ජනාධිපති...
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    igz3hf.jpg

    :baffled:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා wenanwan hondaine booruwo. dan umba kamathida බලහත්කාරයෙන් අතුරුදහන් wenna. :lol: