බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්මතයි
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 37කින් සම්මත වී තිබේ.
අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 53ක් හා ඡන්ද 16ක් ප්‍රති විරුද්ධව හිමිව තිබේ.
අදාළ පනත් කෙටුම්පත අද (7) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
“මේ පනතේ විධිවිධාන ඉදිරියට තිබෙන වරදවල් වලට පමණයි. අතීතයේ වරදවල් පනතින් වරදක් ලෙස සළකන්නේ නෑ. පුද්ගලයන් බාරදීමක් ලෙස වගන්තියේ සඳහන් නෑ. ලංකාවේ නීතිය බලාත්මක වෙන්නයි නීතිය ගේන්නේ. පනතේ විධිවිධාන අනුව, සම්මත වූ පසුව සිදුවන දේවල් වරදක් ලෙස සළකන්නේ යැයි“ ද විවාදය ආරම්භ කරමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පැවසීය.
අපිට හැම දාම වගේ කොලෙන් වහල ශොට් එක දේන්නේ
International Convention for the Protection of All Persons from Enforced Disappearance Bill passed
The International Convention for the Protection of All Persons from Enforced Disappearance Bill has been passed in parliament without amendments, with a majority of 37 votes.
The Bill was passed with 53 votes in favor and 16 against following the third reading vote at the parliament today (07).
Sri Lanka signed the International Convention for the Protection of All Persons from Enforced Disappearance (ICPPED) in December 2015 and ratified it in May 2016.
In order to give legal validity to the ICPPED in Sri Lanka, the Government of Sri Lanka introduced the International Convention for the Protection of All Persons from Enforced Disappearance Bill which was gazetted on the 09th of February 2017 and subsequently tabled in Parliament.
Source : Ada Derana

හරි නේ දැන්..... මුං ඔකට තමයි දැගලුවේ.....

Last edited:
උන් වෝට් කරලා නැද්ද?