2005 න් පසු පැවති ජනාධිපතිවරණයන්හිදී රාජපක්ෂ කදවුර නුවරඑළිය - මස්කෙලිය ආසනය තුල ලද ප්රතිඵලයන් සදහන් වුනේ පහත පරිද්දෙන්ය.
* 2005 ජනාධිපතිවරණය
රනිල් වික්‍රමසිංහ - 156343
මහින්ද රාජපක්ෂ - 33453
වැඩි ඡන්ද 122890 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත්විය.
* 2010 ජනාධිපතිවරණය
සරත් ෆොන්සේකා - 112866
මහින්ද රාජපක්ෂ - 62604
වැඩි ඡන්ද 50262 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත්විය.
* 2015 ජනාධිපතිවරණය
මෛත්‍රිපාල සිරිසේන - 171 578
මහින්ද රාජපක්ෂ - 57718
වැඩි ඡන්ද 113860 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත්විය.
* 2019 ජනාධිපතිවරණය
සජිත් ප්‍රේමදාස - 177413
ගෝඨාභය රාජපක්ෂ - 75499
වැඩි ඡන්ද 101 914 කින් ගෝඨාභය රාජපක්ෂ පරාජයට පත්විය.
ප්රතිඵලයන් දෙස අවධානය යොමු කරන විට රාජපක්ෂ කදවුරට පරාජීය මතකයන්ම පමණක් එකතු කල ප්‍රදේශයක් ලෙසින් නුවරඑලිය - මස්කෙලිය ඒ අනුව අපට හදුනාගැනීමට හැක.
එමෙන්ම ජීවන් තොණ්ඩමන් කෙසේ වෙතත් රජිනි කාන්ත් රාජපක්ෂලාට සෙට් වී නුවරඑලිය මස්කෙලියෙ සංවිධායක වුවත් ඉදිරියටද ඔය ප්‍රතිඵලයන්වල මහා වෙනසක් සිදු වන්නෙ නැත.
නමුත් නුවරඑලිය - මස්කෙලිය ගොඩදාගැනීමේ අපේක්ෂාවෙන් ක්‍රියා කරන රාජපක්ෂ කදවුර ඔය උඩ ප්රතිඵලයන්ටද වඩා මහත්වූ පරාජයක් මේ දිනවල අත්කර ගනිමින් සිටී.
ඒ රාජපක්ෂ කදවුර කෙරෙහි අචල විශ්වාසයෙන් පසුවන ජනතාවගේ විශ්වාසය පලුදුවීමේ පරාජයයි...
එය ඔඩුදුවා ගිය හොත් ලැබෙන ප්‍රතිඵල ඔය මොන පරාජයකටත් වඩා වේදනාකාරී අත්දැකීම් ජනිත කරන්නක් වනු ඇත.
අන්න එහෙම වුන දවසක රාජපක්ෂලාට නැවත වතාවක් මැදමුලන වෙත යාමට සිදුවනු ඇති අතර ජීවන් තොණ්ඩමන්ලා යූඇන්පී වේදිකාවක ඉදිරි පෙල අසුනක අසුන් ගෙන සිටිනු ඇත.
- මිගාර සමරකෝන්
පසු සටහන......
ඇමුණුම බලන්න....