හරි පුදුමයි බං??

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    278424863_5188141524541387_6304488136632121405_n.jpg
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කවුරුහරි දන්න කෙනෙක් මේකේ fact check කරලා කියන්න :rolleyes2:

    මේ වගේ මෝඩ දේවල් තව කිව්වොත් අරගලය අල වෙනවා කලින්පාර රත්තරන් අශ්වයෝ ගැන කිව්වා වගේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    https://allafrica.com/stories/202112010732.html

    මං හිතන්නේ නෑ රාජපකස බල්ලෝ ටික හොරකම් කරපු සල්ලි උගන්ඩආවේ නිල විදේශ සංචිතවල දායි කියල. මේවා තාම කළු සල්ලි විදිහට තියෙනවා ඇත්තේ
     
    • Wow
    Reactions: Arumbaya De Almeida

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ක‍ොහමද බන් ක‍ෙළින්ම රටක විද‍ේශ සංචිතයකට පුද්ගලය‍ෙක් සල්ලි දාන්න‍ේ ?:oops::rolleyes2::oops::rolleyes2:

    උන්ගෙ ආණ්ඩුවෙ බොන්ඩ්ස් ගන්න පුලුවන්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කවුරුහරි දන්න කෙනෙක් මේකේ fact check කරලා කියන්න :rolleyes2:

    මේ වගේ මෝඩ දේවල් තව කිව්වොත් අරගලය අල වෙනවා කලින්පාර රත්තරන් අශ්වයෝ ගැන කිව්වා වගේ

    THIS IS A SARCASTIC BANNER DONT YOU SEE THAT?
    😂
     
    • Haha
    Reactions: SDCR

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    https://allafrica.com/stories/202112010732.html

    මං හිතන්නේ නෑ රාජපකස බල්ලෝ ටික හොරකම් කරපු සල්ලි උගන්ඩආවේ නිල විදේශ සංචිතවල දායි කියල. මේවා තාම කළු සල්ලි විදිහට තියෙනවා ඇත්තේ
    සංචිත වලට දානව කියල එකක් නෑ බන් එහෙ මොනව හරි දේපලක් මිලට ගන්ඩ හෝ වෙන දේකට Bank එක්කට deposit කරපු ගමන් ඒව එකතු වෙනව සංචිත වලට. නැත්තන් මුන් උගන්ඩාවෙ Treasury bills වල invest කරා වෙන්ඩත් පුලුවන්.

    කොහොමත් උගන්ඩාවෙ මහා පරිමාණ ව්‍යාපාර ගොඩක් මයිනගෙ family එකට අයිති කියනව. ඒ ව්‍යාපාර ආරම්භ කරන්ඩ ඉතින් ඒ රටේ බැංකු හරහා මුදල් ගනුදෙනු වෙනව කියන්නෙ සංචිත වලට තමා ඒ මුදල් එකතු වෙන්නෙ.