කොහමද බන් කෙළින්ම රටක විදේශ සංචිතයකට පුද්ගලයෙක් සල්ලි දාන්නේ ?
කොහමද බන් කෙළින්ම රටක විදේශ සංචිතයකට පුද්ගලයෙක් සල්ලි දාන්නේ ?![]()
කවුරුහරි දන්න කෙනෙක් මේකේ fact check කරලා කියන්න
මේ වගේ මෝඩ දේවල් තව කිව්වොත් අරගලය අල වෙනවා කලින්පාර රත්තරන් අශ්වයෝ ගැන කිව්වා වගේ
සංචිත වලට දානව කියල එකක් නෑ බන් එහෙ මොනව හරි දේපලක් මිලට ගන්ඩ හෝ වෙන දේකට Bank එක්කට deposit කරපු ගමන් ඒව එකතු වෙනව සංචිත වලට. නැත්තන් මුන් උගන්ඩාවෙ Treasury bills වල invest කරා වෙන්ඩත් පුලුවන්.https://allafrica.com/stories/202112010732.html
මං හිතන්නේ නෑ රාජපකස බල්ලෝ ටික හොරකම් කරපු සල්ලි උගන්ඩආවේ නිල විදේශ සංචිතවල දායි කියල. මේවා තාම කළු සල්ලි විදිහට තියෙනවා ඇත්තේ
ඇයි ලංකාවෙ විපකශෙ මේවට නඩු දාන්නෙ නැත්තෙ. උන්ට ඕනත් රට හදන්න නෙවෙ මේව පෙන්නල බලේ ගන්න විතරයි