ඊශ්‍රායල ඩ්‍රෝන යානා රැසක් බිම හෙළුවා.. කිසිම මිසයිල ප්‍රහාරයක් එල්ල වූයේ නෑ..- ඉරානය
ඊශ්‍රායලය විසින් තම රටට කිසිදු මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ නැති බව ඉරාන පුවත් ඒජන්සිය උපුටා දක්වමින් අල් ජසීරා වාර්තා කරයි.
කුඩා ඩ්‍රෝන යානා ගණනාවක් තමා ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් බිම දැමූ බවද ඉරානය සඳහන් කර ඇත.
රටට බරපතළ මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද ඉරානය කියා සිටී.
(මුන් ගහගන්න එවුන් නෙවෙයි බං නිකන් බොරුවට උබලගේ කාලේ නාස්ති කරන්න එපා
)

Last edited: