හරි බං අපි රැවටුනා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඊශ්‍රායල ඩ්‍රෝන යානා රැසක් බිම හෙළුවා.. කිසිම මිසයිල ප‍්‍රහාරයක් එල්ල වූයේ නෑ..- ඉරානය
    iran-israel-war-how-it-may-impact-investors.jpg

    ඊශ්‍රායලය විසින් තම රටට කිසිදු මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ නැති බව ඉරාන පුවත් ඒජන්සිය උපුටා දක්වමින් අල් ජසීරා වාර්තා කරයි.

    කුඩා ඩ්‍රෝන යානා ගණනාවක් තමා ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් බිම දැමූ බවද ඉරානය සඳහන් කර ඇත.

    රටට බරපතළ මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද ඉරානය කියා සිටී.



    (මුන් ගහගන්න එවුන් නෙවෙයි බං නිකන් බොරුවට උබලගේ කාලේ නාස්ති කරන්න එපා🤣🤣)
     
    Last edited:

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඔක්කොම දැන් කතාවෙලා ගහගන්නෙ අපිව රවට්ටන්න. යාපයියගෙ රතුබෝල ටික ඉවරවෙනව විතරයි. මේවටත් ඔට්ටු දානවද දන්නෙ නෑ. IPL වගේ ඩ්‍රාමා තියෙන්න.
     
    • Haha
    Reactions: Ysa Karu and 2osama