හරි මග යන හරීන්... අනුරව ගෙදර එලවන්න සූදානම්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113

    අම්බලන්තොට හාල් පෝලිම - ''ගොඩක් ස්තූතියි...ජය වේවා'' :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌



    එලකිරි එකේ කී බොර්ඩ් එකට මුවා වෙලා අවුලක් නෑ ගාන පොන්න ජෙප්පන්ව යවන්න ඕනා ඔය පෝලිම් වල ඉන්න ගැනුන්ගෙන් ගුටි කන්න. 🤭 🤭

    තැබෑරුම් තියෙන්නේ බීලා සූර් වෙලා ආතල් ගන්න තමයි යකෝ. නැතුව භාවනා කරන්නද :ROFLMAO: 🤌
    අනික බන් ඌ දැන් නිකම නේද? ඉතින් ඌට කැමැති විදියට ඉන්න දීපන්, වැරැද්දක් කලොත් අල්ලලා නඩු දාලා හිරේ දාපන්. අපිට පෙන්න පෙනන් කෙඳ්රී ගාන්නේ මොකද මුන් ටික?

    ආහ් හරීන්ගෙ සීන් එකෙන් මුන්ගෙ රෙදි ගැලවිල්ලනම් වහගන්න වෙන්නෙ නෑ පුතෝ. ඕවානම් ලපයා නාන සීන් තරම් වයිරල් වෙන්නෙ නෑ. 🤭 🤭

    ------ Post added on Dec 30, 2024 at 1:12 PM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හාල් නැව වැරදි මග වත් ගිහින්ද තාම නැත්තේ..
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Breaking News...Nattal Seeya is ready to take over government if NPP feels depression 😅😆😁

    Whom you love to handover,,,to Loku Seeya🎅 or Podmahattaya( NR)😂 or Japan Maama🤹



    ශ‍්‍රී ලංකාවට කරදරයක් නම් බේරාගන්න රනිල් සූදානම්..

    December 30, 2024 at 11:20 am | lanka C news
    ශ‍්‍රී ලංකාවට කරදරයක් නම් බේරාගන්න රනිල් සූදානම්..

    පලපුරුද්දක් නැති අයට රට භාරදී දීමට ජනතාව ගත් තීන්දුව මත ඔවුන් බරපතල ඛේදවාචකයනට මේ වන විට පත් වී ඇතැයි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

    රජයට මුහුණ දී ගැනීමට නොහැකිව සිටින සහල් ප්‍රශ්නය මෙන්ම පොල් ප්‍රශ්නයද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරද්දී නොපැවති බවත් ඔහු පැවසුවේය
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පැරදිලත් ටෝයියන්ට ඉන්න දෙන්නේ නැ 😂 😂 එකෙක් වේදනාවට හාල් පෝලිමක්පෙන්නලා වේදනාව තුනී කරගන්න හදනවා 😂


    නිර්පාක්ෂිකයෝ කොහෙද දන්නේ නැ 😂 තැන්ක්ස් රම්නිල් , පැරදිලත් ගුපියන්ට ඉන්න දෙන්නේ නැ , පදත්තර අතාගේ මෝඩ බිජ්ජා 😂😂
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    මෙහෙම හැම පක්ශෙම මීඩියා වලින් ටික ටික මැනිපුලේට් කරල ඩිලිප් ට ජනාදිපති වෙන්න පුල්වන් වෙයි ද උඹල හිතන්නෙ,
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    ඒ අතර සත්ගුණවත් මාලිමා ජෙප්පො :lol:


    වැන් එකේ ඉන්න එකාගෙන් අහන්නේ මොකක්ද 🤔 "තෝ ගිය මැතිවරණයේදී පොහොට්ටුවට වැඩකරා නේද" කියලා වගේ මට ඇහෙන්නේ 🤷🏽‍♂️