හරි ලස්සනයි..ෂෝක්

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,488
    24,836
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කැපුම නම් මාර පිළිවෙලයි, ඔච්චර ලොකු ගහක් ඔහොම නීට් එකට කපන්නත් ලේසි නෑ නේද
    :ROFLMAO: :ROFLMAO: අතේ පැලවෙන කෙප්ප ගහන බොටෙක්. සමස්ත ජාලයටම නවනිංගිරාවක්...
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,554
    18,827
    113
    35
    Spain
    ඉස්සෙල්ල අතු පාහින්න ඕන. ඊට පස්සේ කපන්නේ. අර ගහ ගේ පැත්තට නේ බර වෙලා තිබුනෙත්. ඉතින් ඒ පැත්තෙන් කැපුවාම ගෙටම තමයි වැටෙන්නෙත්.