එහෙම වෙලා හරියට සාර්ථක කොරගත්තු අයත් ඉන්නවා - වැරදියට සාර්ථක කොරගෙන ආයේ අසාර්ථක වුණ අයත් ඉන්නවා. ගාල්ල නුවර පැතිවල එහෙම ඉතා ප්‍රසිද්ධ කීපදෙනෙක් ඉන්නවා , එකෙක් ප්‍රා ලේ මන්ත්‍රි කෙනෙක් වෙලත් හිටියා දැන් වැලේ වැල් නෑ. ඒකාව ටොයියො දෙවියෙක් වගේ අදහගෙන උන්නේ ඒ කාලේ. ආන්න උටත් තිබ්බ කවි වරමක් වගේ එකක්.හොඳට බලපන් ජීවිතේ අසාර්ථක වෙච්ච උන්ට තමයි වරම් ලැබෙන්නෙ![]()
Last edited: