හරි වැඩක් තමා මේක

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    පෝර බැග් එකකට දාලා පොලේ ගහපන්. එතකොට ඕක අඩු වෙනවා
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    වැස්සද ඔහෙට..ඕකුන් කුඩ වලටයි බයික් වලටයි ත්‍රීවීල් වලටයු හුජ්ජ විදිනවා කොහොමවත් බේරගන්න බෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ගෙදරට එලියෙන් පූසටත් පොඩි කූඩුවල් හදල දෙන්න.
    ඊට පස්සෙ පූසා උඹේ ගේ ඇතුලෙ චූ විද්දොත් සෙකන්ඩ් වෙන්නෙ නැතුව උඹත් ගිහිං පූසගෙ කූඩුවෙ චූ විදල ගේම ඉල්ලපං.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    ගෙදරට එලියෙන් පූසටත් පොඩි කූඩුවල් හදල දෙන්න.
    ඊට පස්සෙ පූසා උඹේ ගේ ඇතුලෙ චූ විද්දොත් සෙකන්ඩ් වෙන්නෙ නැතුව උඹත් ගිහිං පූසගෙ කූඩුවෙ චූ විදල ගේම ඉල්ලපං.
    ado man kiyanna haduwa witharai :lol::lol::lol:
    @AnuradhaRa ubath widapan gemata ethakota pusa surrender wei
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    408
    260
    63
    පැම්පස් එකක් අන්දවපන් බන්. හැබැයි උ ඩිස්ටි ඩිඩින්යද්දී මතක ඇතුව පැම්පස් එක ගලවපන්, මොකද උ ඕක ගලවන් වැඩේට එන්ටර් වෙද්දී රැලේ ඉන්න ලොන්ත කූස් එකෙක් සීන් එකට එන්ටර් වෙලා ජිල්පිට් වෙලා ඉදිවී.

    එහෙම බැරි නම් පුසා ගෙනත් දීපන් ස්කවියට.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,114
    113
    මූ මේකෙ ආතල් ගන්නවා..ඒවට අහුවෙන එවුනුත් ඉන්න්වනෙ ඉතින්....ටකරමකට ලැට් පෝච්චිවලට අහුවෙන එක ගැන කවර කතාද?