Thank you..


I strongly believe without men this world would be a better place.
now don't even dare to judge it cause what I believe you can't change.
thank you, whoever you are. I will keep that deep in my mind.
I never try to change anyone's view as long as it does not affect anyone adversely. You know that about me.
Of course, it's biologically impossible to have the world continue without males. What I believe is that it's the traditions and general views of the world which are at fault here. It makes some men think that it is okay to do anything they want without assuming responsibility for their actions.
Thank you for commenting.


ඔයා කෙල්ලෙක් ගෙන් යාලු වෙන්න අහලා නෑ කියල මම දන්නවා.එහෙම අහනවා නම් එකේත් ලොකු අවුලක් තියනවා.මොකද ඔයා කෙල්ලෙක් නේ.
ඔව් වැදගත් කෙල්ලෙක් වැදගත් කොල්ලෙක් බලාපොරොත්තු වෙන එකේ කිසිම වැරැද්දක් නෑ.ඒක ඒ ගොල්ලන්ගේ අයිතිය.නමුත් ඔයා දන්නවනෙ කොල්ලෝ ඉතින් කොලු කාලෙට පොඩි පොඩි දේවල් කරනවනෙ.ඒ උනාට උන් ගොඩක් හොඳ කෙල්ලෙක් හොයන්නේ කසත බැඳල හොඳ ජීවිතයක් ගත කරන්න නේ.කොල්ලෝ ගොඩක් වෙලාවට කසාත බැන්දම පරණ දේවල් නවත්තලා හොන්ද පවුල් ජීවිතයක් ගෙවනවා.ඒත් වරදට බැඳුන කෙල්ලෙක් ඒ වැරැද්ද කරන්න තියෙන probability එක ගොඩක් වැඩියි කොල්ලෙක් ට වඩා.ඒකයි කොල්ලෝ කෙල්ලො ගැන ඔය වගේ මත පල කරන්නෙ.අනිත් එක කෙල්ලෙක් කොල්ලෙක් ට වඩා සංවර වෙන්න ඕන කියන තැන ඉඳල තමයි අපේ කොල්ලෝ කෙල්ලෝ ගැන ඒ විදියට කතා කරන්නේ.
සංවර වීමයි චාටර් වීමයි කියන්නෙ දෙකක්. මම විස්වාස කරන්නෙ නෑ මුලින් ආත්මාර්ත්කාමී කැත වැඩ කරන, එහෙම අසාධාරණ විදියට හිතන පිරිමි බැන්දට පස්සෙ වෙනස් වෙනව කියල. ඒත් එයාල දැක්ක දැක්ක ගෑනු පස්සෙ යන්න පුලුවන්. ගෑනියෙක් පස්සෙ හැදෙන තරම් වත් possibility එකක් නෑ පිරිමියෙක් එහෙම හැදෙන්න. (ගෑනියෙක් සමාජ මතය නිසා වත් හැදෙන්න පුලුවන් පස්සෙ.) කොලු කාලෙට කරන දේවල් ගැන නෙවෙයි මේ කියන්නෙ. කෙල්ලො එක්ක ආතල් ගන්න යාලු වෙලා පස්සෙ විසි කරන එක කොලු කමක් නෙවෙයි. අනික අහන අහන කෙල්ල එක්ක යාලු වෙන එකත් කිසිම වැදගත්කමක් තියෙන ලමයෙක් කරන්නෙ නෑ. ඒ වගේම තමන් ඒ දේවල් කර කර අනික් මිනිස්සුන්ට බනින එක තමයි නරකම. මොනව කලත් කමක් නෑ අසාධාරණ නොවී. මම ආසම නැත්තෙ එහෙම බොරුවට කියවන අසාධාරණ මිනිස්සුන්ට ගෑනු වුනත් පිරිමි වුනත්. කොහොම වුනත් වැරදි කල කෙනෙකුට වැරදි හදාගෙන ජීවත් වෙන්න ලෝකෙ ඉන්න හොඳම ගෑනි හොයන්න් ඕන නෑ නෙ. එයාට වැරදි හදාගන්න පුලුවන් නම් අනික් කෙනාටත් පුලුවන් නෙ. ඒක ආත්මාර්ථකාමීකමට කියන කතාවක් එයාල.
අපි නැත්නම් තොපි මෙලහකට කෙස් වලු පටලවගෙන මෙලහකට හිටපු තැන් හොයා ගන්නත් නෑ.
ශිරාවට අහන්නෙ ඔයා ලෙසීද.![]()
හැබැයි ඇත්තටම අද කාලෙ කෙල්ලො ඔය හිතන තරම් රණ්ඩු වෙන්නෙ නෑ. අඩු ගානෙ මම නම් එහෙම දැකල නෑ. කැම්පස් එකේ වුනත් ගෑනු ලමයි ගොඩක් එකතුයි පිරිමි ලමයින්ට වඩා. හුඟක්ම උදවු කරන්නෙ එහෙම කෙල්ලො තමයි. (අර අපේ තියෙන ප්‍රදේශ බෙදීම එහෙම කොල්ලො ගොඩක් හිතට අරන් හිටියට කෙල්ලන්ට ගානක් වත් නෑ නෙ.)






haa eka yakage kathawakne ban 
