හරි වැරැද්ද සහ ගෑණු පිරිමි

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
85 withara passe epadichcha kello nam hena chater....hamooma nam ne mee wenna athi.....habai godak aya.......oya kellonta puluwan awrudu gaanak ekata hitya kollowa amathaka karala eka paaratama wena kollek ekak set wenna.......CHA MAX.......

85ta kalin passe 2ma owa karana ganu minissu 2ma hitiya, innawa. Oya daruwoth deela dala giya aya issara kaleth hitiye. :D

Methana puduma wade kiyanne e kiyana waradi karana ayamai kasada bandinna kisima waraddak nathi aya hoyanne. :lol:
 
zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    mama me mole thiyena kellekwa dakkamada koheda?????
    පුලුවන් නම් මේක කියවල කවුරුහරි හොඳ දෙයක් ජීවිතේට ගන්න. අපි හැමෝම මිනිස්සු. තමන්ට වෙනවට අකමැති දෙයක් වෙන කෙනෙකුට කරන්න එපා. ඒ වගේම තමන්ගෙ ආරක්ෂාව තමන් බලාගන්න.
    menna meka thamai watinne nangi thanx rep +
     
    Dr.Droopy

    Active member
  • Aug 3, 2011
    244
    33
    28
    atta atta katawa....sahathika atta....

    anika eaka deyak tiyenawa.........kello godak ohoma hitanne nee.....

    godak kelloi kolloi hitanne...instant athal eaka gena thamai......

    oyawage hitana aya inne godak aduwen..........

    :):):):):):):):):):):)
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Mage adahase hatiyata e dekama chater. Wadagathkamak nathuwa, anik minissu gana hangeemak nathuwa, boru show eka witharak thiyena minissu ganu degollama narakai. Kollek waddek wenne eyagen loketa thiyena prayojane saha gathi guna walin. Nathuwa boru wada walin nevei. Ahana ona kenek ekka yalu wena miniha bandinna thiya hithannawath honda na.

    Analogies apita ona ewata witharak pawichchi karanna ba. Eka thamai mama kiwwe. You just can't equate humans to inanimate objects to justify unfair treatment.

    එහෙනම් නංගි හැම දෙයක්ම සමාන වෙන්න ඕන.කෙල්ලෝ කොල්ලෝ පස්සේ ගිහින් දාගන්න ඕන.එතකොට කොල්ලෝ ගණන් උස්සලා බෑ කියන්න ඕන.එහෙනම් ඒවත් සමාන වෙන්න ඕන.දැනට එහෙම වෙන්නෙ නෑනේ.ඒ හින්දා ඔයා කියන එක ප්‍රැක්ටිකල් නෑ.ඔයාට කරන්න තිබ්බේ girls ල හැටියට කොහොමද boysla ගෙ respect එක earn කර ගෙන කොහොමද ඉන්නෙ කියල thread එකක් දාන්න.:P
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    kollo nam ethin bandata passe hari waradi hadaa gannawa :rofl:.....kello nam eth hadenne naaa......hodata enna kolloth ethin waradi karanna mulin ma patan ganne, kellek mokak hari chater wadak uuta karaata passe thamai.....:P
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    එහෙනම් නංගි හැම දෙයක්ම සමාන වෙන්න ඕන.කෙල්ලෝ කොල්ලෝ පස්සේ ගිහින් දාගන්න ඕන.එතකොට කොල්ලෝ ගණන් උස්සලා බෑ කියන්න ඕන.එහෙනම් ඒවත් සමාන වෙන්න ඕන.දැනට එහෙම වෙන්නෙ නෑනේ.ඒ හින්දා ඔයා කියන එක ප්‍රැක්ටිකල් නෑ.ඔයාට කරන්න තිබ්බේ girls ල හැටියට කොහොමද boysla ගෙ respect එක earn කර ගෙන කොහොමද ඉන්නෙ කියල thread එකක් දාන්න.:P

    Hamadema samana wenna ona na. Sadarana wuna nam athi. Thaman waradi kara kara e waraddama anunge condemn karana eka cha wadak. Thamanta honda de ona nam, anun thamanta honda widiyata salakanawata asa nam, e salakillama anik ayatath denna. Me thread eka ehema nathuwa wadi bana kiyana eka ganai. Nathuwa respect eka gana nevei.

    Pirimi hamogema respect eka ganna amarui. :d hondata katha karala hitiyoth denna yanawa kiyanawa. Ehema nathi wunoth gas pennanawa kiyanawa. Wadagath honda hithak thiyena aya garu karana widiyata hitiyoth athi mata nam hithenne. :)

    kollo nam ethin bandata passe hari waradi hadaa gannawa :rofl:.....kello nam eth hadenne naaa......hodata enna kolloth ethin waradi karanna mulin ma patan ganne, kellek mokak hari chater wadak uuta karaata passe thamai.....:P

    E kathawa mama piliganne na. Naraka gathi athi minissu hadanna amarui. Oya widiye aya mata nam mage lamainge thaththa hatiyata ona na. Wadagath, honda aya kawadawath ehema hithamatha waradi kara kara 'waddo' wenna hadanne na. Thaman waradi kara kara anik ayage waradi gana kagahanneth na. Oya kiyana widiyata ehema naraka kelloth ehema wela thiyenne kawuruhari eyalawa rawattapu nisa wenna puluwan ne. :d

    Mama kiyana deta oya ekanga nowenna puluwan saho. Eth mama illanne hamotama sadharana wenna, minissunta hondata salakanna kiyala witharai. :)
     
    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    දැන් කාලේ නම කොල්ලෝ විතරක් නෙමේ කෙල්ලෝ දාගෙන පුරසාරම් දොඩවන්නේ,අනන්තවත් කෙල්ලෝ ඉන්නව කොල්ලෝනව කඩේ යවන උන ගෙන එක එක වාසි ගන්න ආශ්‍රය කරන....
    ඔය දෙපාර්ශ්වයටම එක දෙයක් අන්තිමේදී පොදු වෙනෙවා එක තමා කොට්ටෝරුවා කොට කොට ගීහින් අන්තිමට හොට පැටලෙනවා...ජන්මෙට වඩා පුරුද්ද ලොකු වෙනවනේ ඉතින් බැන්දට පස්සෙත් පරණ කරපු දේවල් වලට ආයෙත් යොමුවෙනවා...
    ඔතනදි අහිංසක කෙල්ලෝ විතරක් නෙමෙයි අහිංසක කොල්ලෝත් ඉන්නවා,අන්තිමේදී අරවගේ කෙල්ලෙකුට මට්ටු උනාම උන නිකන් නාස්ති වෙනවා..,කෙල්ල බුට්‌ තියලා ගියාම වහ බොන, කෝච්චියට පයින් කොල්ලෝ අනන්තවත් ඉන්නේ...මාත් එක්ක එකට යුනියේ හිටපු හොදට ඉගන ගත්ත කොල්ලෙක් අන්තිමේදී ඔය වගේ සිද්දියකින් ජිවිතේ කාලකන්නි කර ගත්තා..ඉතින් නනංගියෝ ඕකට පිරිමි විතරක් නරකයි කියන එකට මම එකග නෑ...තනි අතින් අප්පුඩි ගහන්න බෑ නේ.
    බැන්දට පස්සේ එක්කෙනෙක් දලා ගියොත් වැඩියෙන් අසරණ වෙන්නේ ගෑනුද එහෙම නැත්නම් පිරිමිද කියන එක නෙමෙයි වැදගත් දෙකෙන් කොක උනත් වැඩියෙන් අසරණ වෙන්නේ ළමයි.....
    බුදු දහමේ කියනවා වගේ හොද දේවල් කරන කොට ඒ පුරුදු සසර පුරාවටම යනවා වගේ අපි අන්නුන්ට කරදරයක් නැතුව,මොලේ පාවිචි කරලා ජිවත් වෙනවා නම් ඔය වගේ දේවල් වෙන්නේ නෑ කියලයි මම හිතන්නේ.....
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    E kathawa mama piliganne na. Naraka gathi athi minissu hadanna amarui. Oya widiye aya mata nam mage lamainge thaththa hatiyata ona na. Wadagath, honda aya kawadawath ehema hithamatha waradi kara kara 'waddo' wenna hadanne na. Thaman waradi kara kara anik ayage waradi gana kagahanneth na. Oya kiyana widiyata ehema naraka kelloth ehema wela thiyenne kawuruhari eyalawa rawattapu nisa wenna puluwan ne. :d

    Mama kiyana deta oya ekanga nowenna puluwan saho. Eth mama illanne hamotama sadharana wenna, minissunta hondata salakanna kiyala witharai. :)

    ekagai kiyala kiyamukoo..:confused: habai kello hithanne, kollek nikan kathaa karath u eyath ekka set wenna enawa kiyala:shocked:.....ethin hena loku scene danawa........ehema baladdi ethin kello thamai, minissunta hariyata salakanna danne naththeee.......:yes:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Hamadema samana wenna ona na. Sadarana wuna nam athi. Thaman waradi kara kara e waraddama anunge condemn karana eka cha wadak. Thamanta honda de ona nam, anun thamanta honda widiyata salakanawata asa nam, e salakillama anik ayatath denna. Me thread eka ehema nathuwa wadi bana kiyana eka ganai. Nathuwa respect eka gana nevei.

    Pirimi hamogema respect eka ganna amarui. :d hondata katha karala hitiyoth denna yanawa kiyanawa. Ehema nathi wunoth gas pennanawa kiyanawa. Wadagath honda hithak thiyena aya garu karana widiyata hitiyoth athi mata nam hithenne. :)

    :)

    මම reply කරේ එක කරුණකට විතරයි.ඒ කෙල්ලෙක් කොල්ලෝ ගොඩක් එක්ක යාලු උනාම එයාට බඩුව කියන එකටයි කොල්ලෙක් කෙල්ලෝ ගොඩක් එක්ක යාලු උනාම කොල්ලා වැඩ්ඩා වෙන එක ගැන විතරයි මම මගේ අදහස් ප්‍රකාශ කරේ.:)

    හැබයි බූට් තියන එක ගැන මම අදහස් ප්‍රකාශ කරේ නෑ.ඒක ඉතින් කරපු හේතුව,පුද්ගලයා ඔය ගොඩක් කරුණු මත බලපානවා.මම කිව්වේ නෑ girls ට අසාධාරණ විදියට සලකන එක හොඳයි කියල.මම කිව්වේ gril කෙනෙක් උනාම තමන්ගේ ගෞරවය තියා ගෙන ඉන්න කියල විතරයි.මොකද කෙල්ලෙක් fun එකට කොල්ලෝ එක්ක යාලු උනොත් එයාට ඉතින් බඳින්න ගියාම ප්‍රශ්න එනවා.නමුත් කොල්ලෙක්ට එහෙම case එකක් නෑ.:)
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මේ විදිහට ගත්තත් ඉතින් ගෑණු පිරිමි භේදයක් නෑ එතනත්
    මොකද බැන්දට පස්සේ ගෑණි මිනිහව දාලා යන ඒවත් තියෙනවා
    මිනිහා ගෑණිව දාලා යන ඒවත් තියෙනවා
    (දරුවා ඉස්කෝලෙට මොන්ටිසෝරියට දාන්න එක්ක ගිහින් මිනිස්සු එක්ක යන ගෑණු අද රටේ හරියට ඉන්නවා නංගියෝ.ඒ ගොඩක් වෙලාවට ගෙදර මිනිහගේ කිසිම වැරැද්දක් නැතිව.ආසාව පස්සේ හබාගෙන යාම)

    මුන් නම් එකෙන්ම වනචර එවුන්.....