ඇත්තම කතාවක්.... කෙල්ලෝ විතරක් හැම තැනදීම වැරදි නැහැ.. වැරදි කරන කොල්ලොත් ඉන්නවා.... මේ කතාව බය නැතුව කියන්න පුළුවන් උන ඔයා ගැන ආඩම්බරය්... sis.....
හබි එහෙම කියල හැම කොල්ලත් එක්ක ඉන්න කෙල්ලොන්ට බැහැ... කෙල්ලෝ විදුරු වගේ කියනවනේ.... එක බිදුනට පස්සේ කොච්චර ඇලෙව්වත් එකේ marks යවන්න බැහැ... ඒවා ගැනත් කෙල්ලෝ හිතන්න ඕනේ... ඒ වගේම කොල්ලොත් කෙල්ලන්ව සෙල්ලමට ගන්න එක වැරදි.... දෙගොල්ලොම වැරදි හදා ගන්න ඕනේ...

නරක වැඩ කරනව නම් කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් මොකෙක්/මොකියක් එකෙක් උනත් උන්ටම ඒවගේ රිටන් ලැබෙනවා. 

item ekak kiyala kiyapan 