..::{හරි විදියට කලාද}::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ..::{හරි විදියට කලාද}::..

    මේවා සමහර වෙලාවට ඕනේ වෙයි :yes:


    උබල ලග ගොඩක් හීරුණ DVD එහෙම තියනවා නම් කෙසෙල් ගෙඩියක් අතුල්ලලා බලහන් එකෙන්ම වැඩ ;)

    282eu6x.jpg



    cheese එහෙම කැපුවම කපපු තැනින් පුස් හැදෙනවා නෙහ් ටිකක් තිබ්බම එකට කපපු තැන butter ටිකක් ගාන්න :P

    s28gf4.jpg



    ලී මේස වල water stains අයින් කරන්න mayonnaise ගාන්න
    :yes:


    2lcrc50.jpg



    අයේ toblarone කද්දී ඔය විදියට නමහන් එතකොට ගානට කැඩෙනවා :D

    27xf5up.jpg


    cable දෙකක් disconnect වෙන්නේ නැති වෙන්න මෙහෙම loop එකක් දැම්මම හරි :cool:

    2583r7q.jpg



    orange juice එකක් fresh milk එකක් අගේ හලා ගන්නේ නැතුව මේ විදියට දැම්ම ම හරි :)


    ipskur.gif



    දෙයක් දැන ගත්ත නම් bump එකක්වත් දාගෙන යන්න :yes: