..::{හරි විදියට කලාද}::..
මේවා සමහර වෙලාවට ඕනේ වෙයි 
උබල ලග ගොඩක් හීරුණ DVD එහෙම තියනවා නම් කෙසෙල් ගෙඩියක් අතුල්ලලා බලහන් එකෙන්ම වැඩ
cheese එහෙම කැපුවම කපපු තැනින් පුස් හැදෙනවා නෙහ් ටිකක් තිබ්බම එකට කපපු තැන butter ටිකක් ගාන්න
ලී මේස වල water stains අයින් කරන්න mayonnaise ගාන්න
අයේ toblarone කද්දී ඔය විදියට නමහන් එතකොට ගානට කැඩෙනවා
cable දෙකක් disconnect වෙන්නේ නැති වෙන්න මෙහෙම loop එකක් දැම්මම හරි
orange juice එකක් fresh milk එකක් අගේ හලා ගන්නේ නැතුව මේ විදියට දැම්ම ම හරි

දෙයක් දැන ගත්ත නම් bump එකක්වත් දාගෙන යන්න 