හරි විදිහට IP Hide කරමු -: Hide My Ass! Extension / Mediafire සදහා විශේෂ ලිපි

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
හරි විදිහට IP Hide කරමු -: Hide My Ass! Extension / Mediafire සදහා විශේෂ ලිපි




ආයුබොවන්, යාළුවනේ...ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි හරි විදිහට අපේ IP එක Hide කරගන්න එක. හ්ම් අපේ IP එක Hide කරගන්න නම් අපි විවිද Software ආදාරයෙනුත් මෙය සිදු කරගන්නවා. එහෙත් මෙය එයිට වඩා ටිකක් වෙනස් විදිහෙ වැඩක්. මොකද මෙය සිදු කරගන්න අපිට අපේ Web Browser එකට Install කරගත යුත්තේ පුංචි Extension එකක් පමණක් වීම නිසා. මේ Extension එක දැනට පවතින ප්‍රධාණ Web Browser දෙකක් වන Mozzila Firefox සහ Google Chrome සදහා නිර්මාණය කර තිබෙනවා, ඔබේ Browser එකට අදාලා Extension එක Install කරගැනීමෙන් මෙම කියාවලිය අත්විදිය හැක. ඒ වගේම මෙහි අපිට ලැබෙන තවත් විශේෂත්වයක් තමයි, විවිද Proxy Site වලට. මේ හරහා මාරු වීමේ හැකියාව ලැබී තිබීම. අපි බලමු මේ පුංචි වැඩකාරයා ගැන.



මුලින්ම මෙය ඔබේ පරිගණකයේ භාවිත වන Web Browser සදහා පහත ලින්ක් එකට පිවිස Download කරගෙන Install කරගන්න.

http://hidemyass.com/software/proxy-browser-extension/


ඔබ මෙම Extension එක Install කරගත් පසු Browser එක Restart කරන්න. ඔබට පහත පිංතූරයේ ආකාරයෙන් මෙම Extension එක Browser එකෙහි දකින්න පුළුවනි. ඔබට යම් Web ලිපිනයකට IP Hide කරමින් පිවිසීමට අවශ්‍ය නම්, ඔබ කල යුත්තේ, මෙම Extension එක උඩ Click කර, පසුව එහි URL එක Type කර Proxy බට්න් එක ක්ලික් කිරීම පමණි. එවිට ඔබේ IP ලිපිනය වෙනුට. වෙනත් IP ලිපිනයක් භාවිත කරමින් ඒ Web අඩවිය වෙත පිවිසීම සිදුවේ.



මේ විදිහට අපිට පුළුවන්, IP එක අහු නොවෙන්න, Web Site එකකට පිවිසෙන්න, අපි දැන් බලමු මෙහි Setting සකස් කරගන්න ආකාරය. ඒ සදහා අපි මෙම Extension එක උඩ Right Click කර Option යා යුතුයි.



ඉන්පසු ඔබට පහත ආකාරයේ, New Tab එකකින් විවෘත වූ, Page එකක් දැකගැනීමට පුළුවන. එහි මේ හා සම්බන්දව අපිට සිදු කරගත හැකි සියළුම වෙනස්කම් දක්වා තිබේ.


මේ විදිහට අපිට අවශ්‍ය Proxy Site සහ ඒවායෙහි Servers වෙනස් කරගැනීමට පුළුවන. මෙයට අදාලා තවත් Option කිහිපයක් පහලින් දැකගැනීමටත් පුළුවන්. මේ විදිහට. IP Hide කරමින් අන්තර්ජාලයේ සැරි සරන්න. ඔබට මේ ලිපි වැදගත් නම්, අපේ බ්ලොග් එකට පොඩි සහයොගයක් දීලා යන්න අමතක කරන්න එපා. Like එකක්, Comment එකක්, Follow පාරක් එහෙම දීලා යන්න. පුළුවන් කමක් තියෙනවනම් මිතුරන් අතරේ Share කරන්න. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි ලිපිය කියෙව්වට. සුබ දවසක්!

Mediafire එකෙන් මේ දවස්වල Download කරන්න බැරි ප්‍රශ්ණයක් තිබෙනවා, එයට IP එක Hide කරගෙන ගිහාම පහසුවෙන් Download කරන්න පුළුවන්, ඔයාලා මේ Extension එක දාගෙන, මේ Extension එකට Mediafire වෙතින් Download කරන්න බලාපොරොත්තු වන File එකෙහි URL එක බලාදී, එමගින් පිවිසෙන්න, එවිට Download කරගත හැකිය.

කොටු නිල් කොරාට එහෙම අමනාප වෙන් නෑ හොදේ...;)
බම්ප් එකක් දාලා වත් යන්න ... :yes::yes:









 

themes1

Member
Jan 4, 2007
229
1
0
denatamath mata oya web site eka open wenne nee. mama inne oman. mehe seerama sex site saha proxy site block karala thiyenne. ehema velavata mokada karanna puluwan. skype vage eevath block karala. skype log wenava namuth signal level eka zero. meekata mokakvath piliyamak nethda
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    machan mata podi prashnayak thiyenava...machan api mehema IP hide karala yaddi apita internet lline eka dena company ekata apiva maattu venne nathda????mokada ape com eka vena ip ekak haraha net connect vena nisa..anika meva mehema change karana eka legel da machan?plzzzz mata kiyala denavada machan..
     

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    machan mata podi prashnayak thiyenava...machan api mehema IP hide karala yaddi apita internet lline eka dena company ekata apiva maattu venne nathda????mokada ape com eka vena ip ekak haraha net connect vena nisa..anika meva mehema change karana eka legel da machan?plzzzz mata kiyala denavada machan..

    machan ape ISP hama ekaagema IP address change wenwada balaagena inne naha .... meka un dannawa unaata unta karanna deyak naha..mokada net ekama unge nemene ... api karanne ape client wa wenas karanawa wage wadak