හරි විදිහට nude share කරගමු.

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace

    ලීක් උනාට පස්සෙ නඩු දාලා වැඩක් නෑනේ.කොහොම කරලා වීඩියෝ ටික ගැලෙව්වත් කෙහෙන් හරි share වෙනවාමයි ඒ නිසා උබලත් පොඩ්ඩක් පරිස්සමින්.අපි වීඩියෝ වගයක් ගැලෙව්වා,ආයෙ ටික දවසකින් ආයෙ බඩු share වෙනවා.කොච්චර කරත් වැඩක් නෑ.

    1. දැනටමත් nude share කරලා තියනවා නම් තමන්ට අවශ්‍ය දේවල් සියල්ල backup කරලා phone එක reset කරලා,ඒකට අවශ්‍යනොවන file මොනාහරි පුරවන්න(pdf,videos,etc),ඊටපස්සෙ ආයෙ reset කරන්න මේ process එක කීප සැරයක් කරන්න(කරන ප්‍රමාණය වැඩි වෙන්න වැඩිවෙන්න ප්‍රතිඵලේ සාර්තකයි).හැබැයි 100%ක්ම සාර්ථක වෙයිද කියලා කියන්න අමාරුයි.
    2. උබලා වීඩියෝ කෝල් ගන්නවා නම් ඒවා රෙකෝඩ් කරන්න එපා, record කරලා උබේ මූන වැහෙන්න sticker එකක් කුරුටුබලියක් දාලා යැව්වත් මුල් වීඩියෝ එක උබලැ පෝන් වල තියනවා.nudes share කරගන්න ඕනෙම නම් නම් whatsapp වල යවන්න ඕනෙ අදාල තැනැත්තගෙ චැට් එකට ගිහින් කැම් එකට ගිහින් photo එක හරි video එක හරි ඒ වෙලාවෙ record කරලා(whatsapp එකේ cam එකෙන්) view once දාලා යවන්න(අනේ දැන් ගහලා පස්සෙ යවනවා කියලා පෝන් එකෙ ම්කැම් එකෙන් ගහලා ඕවා තියාගන්ඩ එපා).තව ටික දවසකින් view once ඒව screen record කරන්න screenshots ගහන්න බැරිවෙනවා(සමහරුන්ගෙ දැනුත් බෑ),හැබැයි මොන මගුල කරත් whatsapp web එකෙන් ඒවා screenshot ගහගන්න record කරගන්න පුලුවන් වෙයි කියලා මට හිතෙනවා.

    හුගක්ම nudes leak වෙන්නෙ කෙල්ල හෝ කොල්ලා තියන තරහට share කරලා එහෙම නැත්නම්, phone repair shop වලින්,උබලට කෙල්ලො හෝ කොල්ලා කොච්චර විශ්වාස උනත් phone හදන එකාව උබලට විශ්වාස කරන්න අමාරුයිනෙ,දැන් පෝනුත් පට්ට ගනන් නේ උබලා කැඩෙන කැඩෙන ගානේ අලුතෙන් ගන්නෙ නෑනෙ තියන එක හදලා ගේමක් ගහගන්නනේ බලන්නෙ,ඒ නිසා වැඩි හොදට මම අර උඩ කියලා තියන ප්‍රොසෙස් එක(1) කරලා දැම්මොත් නරකද

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,204
    8,568
    113
    messenger එකේ එහෙම තියෙන photos, device එක reset කලාට අයින් වෙන්නෙ නෑ. ඒකෙ conversation එකේ media වල බලන්න පුලුවන්.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,348
    113
    දැන් අලුතෙන් එන ඩිවයිස් වලත් මේ විදියට රිකවර් කරන්න පුලුවන්ද? පරණ ඒව නම් USB Flash Device එකක වගේ වැඩ කරපු නිසා පුලුවන්කමක් තිබ්බ. මට ආරංචියක් ආව අලුත්ම ඒව එහෙම ගන්න බැරි විදියට හදන කතාවක්. Index එක ඩිලීට් නොකර සම්පූර්ණයෙන් ඩිලීට් කරනව කියල
     
    • Like
    Reactions: Himazharin

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    You need to defrag your drive multiple times

    Defrag කරන්නේ නැතුව කොච්චර reset කරත් recover කරන්න පුළුවන්
     
    • Wow
    Reactions: Himazharin

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    File shredders use කරපන් බං. නැත්තම් හොඳම දේ memory card එකටම save වෙන්න දාන එක camera and apps වල contents. Phone එක හදන්න දෙනවනම් card එක ගැලෙව්වා, දුන්නා.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    File shredders use කරපන් බං. නැත්තම් හොඳම දේ memory card එකටම save වෙන්න දාන එක camera and apps වල contents. Phone එක හදන්න දෙනවනම් card එක ගැලෙව්වා, දුන්නා.
    File shredders kiwwe mokadda?
    eken mokadda wenne
     
    • Like
    Reactions: Himazharin

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය මොක කරත් වැඩක් නෑ.. ආයේ ඕවා ගන්න පුළුවන්. කරන්න තියන එකම දේ වෙන අය අතට පත් වෙන එක වළක්වන එක.
     
    • Like
    Reactions: Himazharin

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    File shredders kiwwe mokadda?
    eken mokadda wenne
    අපි delete කලාට සම්පුර්ණයෙන්ම අයින් වෙන්නෙ නෑ files. ඒවා උඩ ආයෙ file වැටිලා ආයෙ delete වෙලා ආයෙ files වැටිලා ආයෙ delete වෙලා ඔහොම ඔහොම වෙනකම් ඒ files ආයෙම recover කරන්න පුළුවන් chance එකක් තියෙනවා. File shredders වලින් කරන්නෙ file එකක් delete කලාම ඒ space එකේ ඔය විදියට ආයෙම data write කරලා delete කරලා ඒ space එකේ delete වුන data ආයෙ recover කලත් වැඩක් නැති විදියට වෙන්න හදන එක. එක එක grades තියෙනවා. හොඳටම military grade shred කරන්න යන කාලෙ වැඩියි. නමුත් ඒවගෙන් වුනත් shred කලාට ආයෙ recover කරන්න බැරිම නැහැ. හුඟක්ම කරන්නෙ නම් storage devices shred කරලා hardware එකත් චූටි චූටි කෑලි වලට කපලා දානවා. එතකොට ඉතින් ආයෙ recover කරන්න තියෙන chance එක හරිම අඩුයි.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Mokatada hutto ovva store karanne...video call ekk gatta...athe paara gahuva...chuu kara..nidagatta...

    Aay ona nm aay video call gatta...thats all...oya huttaval save kara kara baye inna ona nahe ne...
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    Mokatada hutto ovva store karanne...video call ekk gatta...athe paara gahuva...chuu kara..nidagatta...

    Aay ona nm aay video call gatta...thats all...oya huttaval save kara kara baye inna ona nahe ne...
    සමහර කෙල්ලො video call ගන්න බයයි nude එවන්න බය නෑ :ROFLMAO:
    messenger එකේ එහෙම තියෙන photos, device එක reset කලාට අයින් වෙන්නෙ නෑ. ඒකෙ conversation එකේ media වල බලන්න පුලුවන්.
    මට මතක විදිහට media වලිනුත් delete කරොත් cloud එකෙන් අයින් වෙනවා
    දැන් අලුතෙන් එන ඩිවයිස් වලත් මේ විදියට රිකවර් කරන්න පුලුවන්ද? පරණ ඒව නම් USB Flash Device එකක වගේ වැඩ කරපු නිසා පුලුවන්කමක් තිබ්බ. මට ආරංචියක් ආව අලුත්ම ඒව එහෙම ගන්න බැරි විදියට හදන කතාවක්. Index එක ඩිලීට් නොකර සම්පූර්ණයෙන් ඩිලීට් කරනව කියල
    මම 2015දි ගත්ත device එකක නම් මම recovery කරා පරණ නැති වෙච්ච photos ගන්න,මම හිතන්නෙ අලුත් ඒවගෙත් පුලුවන්.
    You need to defrag your drive multiple times

    Defrag කරන්නේ නැතුව කොච්චර reset කරත් recover කරන්න පුළුවන්
    මම මේ කියලා තියන විදිහට කරාම කලින් data ස්තරය උඩින් අලුතින් data වදින එක වෙන්නෙ එතකොට recovery කරාම එන්නෙ උඩ data ස්තරයේ තියන data යටම තියන ඒවා අදින්න අමාරුයි.

    ඔයා කියපු ප්‍රොසෙස් එක තා ටිකක් පැහැදිලි කරන්නකො
    File shredders use කරපන් බං. නැත්තම් හොඳම දේ memory card එකටම save වෙන්න දාන එක camera and apps වල contents. Phone එක හදන්න දෙනවනම් card එක ගැලෙව්වා, දුන්නා.
    File shredders සාර්තක නෑ
    File shredders / wipe karnna
    සාර්ථක නැ
    අපි delete කලාට සම්පුර්ණයෙන්ම අයින් වෙන්නෙ නෑ files. ඒවා උඩ ආයෙ file වැටිලා ආයෙ delete වෙලා ආයෙ files වැටිලා ආයෙ delete වෙලා ඔහොම ඔහොම වෙනකම් ඒ files ආයෙම recover කරන්න පුළුවන් chance එකක් තියෙනවා. File shredders වලින් කරන්නෙ file එකක් delete කලාම ඒ space එකේ ඔය විදියට ආයෙම data write කරලා delete කරලා ඒ space එකේ delete වුන data ආයෙ recover කලත් වැඩක් නැති විදියට වෙන්න හදන එක. එක එක grades තියෙනවා. හොඳටම military grade shred කරන්න යන කාලෙ වැඩියි. නමුත් ඒවගෙන් වුනත් shred කලාට ආයෙ recover කරන්න බැරිම නැහැ. හුඟක්ම කරන්නෙ නම් storage devices shred කරලා hardware එකත් චූටි චූටි කෑලි වලට කපලා දානවා. එතකොට ඉතින් ආයෙ recover කරන්න තියෙන chance එක හරිම අඩුයි.
    ලංකාවෙත් සමහර කම්පැනි වල storage device කාලෙකට සැරයක් එක තැනකට ගෙනල්ලා කුඩු කරනවා data එලියට යයි කියලා
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    සමහර කෙල්ලො video call ගන්න බයයි nude එවන්න බය නෑ :ROFLMAO:

    මට මතක විදිහට media වලිනුත් delete කරොත් cloud එකෙන් අයින් වෙනවා

    මම 2015දි ගත්ත device එකක නම් මම recovery කරා පරණ නැති වෙච්ච photos ගන්න,මම හිතන්නෙ අලුත් ඒවගෙත් පුලුවන්.

    මම මේ කියලා තියන විදිහට කරාම කලින් data ස්තරය උඩින් අලුතින් data වදින එක වෙන්නෙ එතකොට recovery කරාම එන්නෙ උඩ data ස්තරයේ තියන data යටම තියන ඒවා අදින්න අමාරුයි.

    ඔයා කියපු ප්‍රොසෙස් එක තා ටිකක් පැහැදිලි කරන්නකො

    File shredders සාර්තක නෑ

    සාර්ථක නැ

    ලංකාවෙත් සමහර කම්පැනි වල storage device කාලෙකට සැරයක් එක තැනකට ගෙනල්ලා කුඩු කරනවා data එලියට යයි කියලා
    The method is time consuming and paranoid AF, after wiping data defrag your hdd, then fill it with random useless data,

    So the blocks used for storing dick pics is overtaken by new data you added, then defrag your drive once more, now everything in place with new useless shit, wipe your hdd one last time, also with right enthusiasm your original data is still recoverable, drill කරන එක තමා most successful

    Only method which works for android is encryption
     
    • Love
    Reactions: Himazharin

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    මම ඉස්කොලෙ ගිහින් ඉවර උන ගමන් යාලුවෙක් එක්ක සෙට් වෙලා කොම්පියුටර් රෙපෙයාර් ශොප් එකක් කරා ටික දවසක්. මේ හුත්තා ගේන හැම කම්පියුටරේම පීරලා බලනව කෙල්ලෙක්ගෙ ඩිවයිස් එකක් නම් හොදටම හොයල බලපනව ගන්න දෙයක් තියනවද කියල. මටත් ඌ දීල තියනව කෙල්ලො කීප දෙනෙක්ගෙ අනන් මනන් හොයා ගත්ත දේවල් ඒවගෙ තිබිල. 2011 2012 වගේ කතාවක් මේ. අමු චාටර් වැඩක් ඉතින්. ඌත් එක්ක බිස්නස් කරන්න බැරි නිසා මම කැපිල ගියා. හොද වෙලාවට එහෙම උනේ. නැත්තන් තාම ලංකාවෙ ඉදන් වේලි වේලි ඉන්නත් චාන්ස් එකක් තිබුන ඒ බිස්නස් එක නැගල ගියා නම්.

    තව අප්‍රසන්න කතා එමටයි ඔය කාලෙ නම් :sick: :sick:
     
    • Sad
    Reactions: Himazharin