ලීක් උනාට පස්සෙ නඩු දාලා වැඩක් නෑනේ.කොහොම කරලා වීඩියෝ ටික ගැලෙව්වත් කෙහෙන් හරි share වෙනවාමයි ඒ නිසා උබලත් පොඩ්ඩක් පරිස්සමින්.අපි වීඩියෝ වගයක් ගැලෙව්වා,ආයෙ ටික දවසකින් ආයෙ බඩු share වෙනවා.කොච්චර කරත් වැඩක් නෑ.
- දැනටමත් nude share කරලා තියනවා නම් තමන්ට අවශ්‍ය දේවල් සියල්ල backup කරලා phone එක reset කරලා,ඒකට අවශ්‍යනොවන file මොනාහරි පුරවන්න(pdf,videos,etc),ඊටපස්සෙ ආයෙ reset කරන්න මේ process එක කීප සැරයක් කරන්න(කරන ප්‍රමාණය වැඩි වෙන්න වැඩිවෙන්න ප්‍රතිඵලේ සාර්තකයි).හැබැයි 100%ක්ම සාර්ථක වෙයිද කියලා කියන්න අමාරුයි.
- උබලා වීඩියෝ කෝල් ගන්නවා නම් ඒවා රෙකෝඩ් කරන්න එපා, record කරලා උබේ මූන වැහෙන්න sticker එකක් කුරුටුබලියක් දාලා යැව්වත් මුල් වීඩියෝ එක උබලැ පෝන් වල තියනවා.nudes share කරගන්න ඕනෙම නම් නම් whatsapp වල යවන්න ඕනෙ අදාල තැනැත්තගෙ චැට් එකට ගිහින් කැම් එකට ගිහින් photo එක හරි video එක හරි ඒ වෙලාවෙ record කරලා(whatsapp එකේ cam එකෙන්) view once දාලා යවන්න(අනේ දැන් ගහලා පස්සෙ යවනවා කියලා පෝන් එකෙ ම්කැම් එකෙන් ගහලා ඕවා තියාගන්ඩ එපා).තව ටික දවසකින් view once ඒව screen record කරන්න screenshots ගහන්න බැරිවෙනවා(සමහරුන්ගෙ දැනුත් බෑ),හැබැයි මොන මගුල කරත් whatsapp web එකෙන් ඒවා screenshot ගහගන්න record කරගන්න පුලුවන් වෙයි කියලා මට හිතෙනවා.
හුගක්ම nudes leak වෙන්නෙ කෙල්ල හෝ කොල්ලා තියන තරහට share කරලා එහෙම නැත්නම්, phone repair shop වලින්,උබලට කෙල්ලො හෝ කොල්ලා කොච්චර විශ්වාස උනත් phone හදන එකාව උබලට විශ්වාස කරන්න අමාරුයිනෙ,දැන් පෝනුත් පට්ට ගනන් නේ උබලා කැඩෙන කැඩෙන ගානේ අලුතෙන් ගන්නෙ නෑනෙ තියන එක හදලා ගේමක් ගහගන්නනේ බලන්නෙ,ඒ නිසා වැඩි හොදට මම අර උඩ කියලා තියන ප්‍රොසෙස් එක(1) කරලා දැම්මොත් නරකද

