මේ Video එක නම් @tharakaf දාලා තිබ්බා මේ එකේම වෙනම එකක් මරු කොමෙන්ට් ටිකක් තිබ්බ නිසා ඒ කෙමෙන්ටස් ටිකත් එක්ක මෙතැන දාන්න හිතුනා ආයෙත් පාරක් . මේ නළු නිළියන් කියන අය හොදට හම්බ කරලා කාලා ඉන්නවා කිසිම ප්‍රසංගයකට නිකන් සින්දු කියන්නේ නැහැ කිසිම ටෙලිනාට්‍ය කට නිකන් රඟපාන්නේ නැහැ හොදට හම්බ කරලා හොඳට වියදම් කරනවා
එහෙම කරලා ලෙඩක් වෙච්ච ගමන් සල්ලි නැහැ කියලා ජෙප්පෝ වගේ කැට හොල්ලනවා
මේ එකේ තිබුණා කොමෙන්ට් ටික
එහෙම කරලා ලෙඩක් වෙච්ච ගමන් සල්ලි නැහැ කියලා ජෙප්පෝ වගේ කැට හොල්ලනවා
මේ එකේ තිබුණා කොමෙන්ට් ටික
දෙවෙනි කොමෙන්ට් එකමගෙ මතයනම් ගායකයෝ,නළු නිලියෝ කාටවත් ආධාර දෙන්න අවශ්‍ය නෑ...ඕකුන් පුළුවන් කාලේ හොඳට හම්බ කරලා කාලා බීලා,ගංජා ගහලා,දේශපාලකයන්ට කඩේ ගිහින් , ආතල් ගන්නවා..කරන්න පුළුවන් දහපදුරා වැඩ ඔක්කොම කරනවා...කවදාවත් අසරණ මිනිස්සුන්ට ,කිසිම උපකාරයක් කරන්නෙ නෑ..ප්‍රසංගයකට ආරාධනා කරත් ගිනි ගනන් ගන්නවා..තමන් ගැන විතරක් හිතන කොට්ඨාසයක්...දේශපාලකයොත් එහෙමයි..හොයන සල්ලි හරි විදිහට මැනේජ් කරගන්නෙ නැතුව අසනීයක් උනාමත් සාමාන්‍ය මිනිස්සුන්ගෙ අනුකම්පාව අරගෙන අසනීපෙත් විකුනගෙන කන කලා කාරයෝ 99%ම ලංකාවෙ ඉන්නෙ ...(සමාජයට වැඩක් කරන කීර්ති පැස්කුවෙල්,මිෂෙල් දිල්හාරා,වගේ තව කීප දෙනෙක් ඉන්නවා ඒ අය ඇරුනාම අනිත් අයගෙන් රටට සෙතක් නෑ..)
තුන් වෙනි එකමට තියෙන පස්නෙ මූ ආයෙ බොන එක නෙමෙයි,
අච්චර විසාල වෙඩිමක් ගන්න සල්ලි තිබුන මේ යකා අක්මා බද්ද කරන්න අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරපු එක...![]()
ඊළග කොමන්ට් එකදෙවනි අක්මාවටත් සල්ලි එකතු කරමු දැන් ඉඳන්ම...
ක්ලබ් වසන්ත එක්ක කාලා,බිලා හිටපු එකෙක්.එත් අන්තිමට මරණයට වත් අඩුම තරමේ කනත්තට වත් ගියපු නැති එකෙක්.ගෑනි ඡන්දේ ඉල්ලන්නත් ලෑස්ති වුණා.ඒවාට සල්ලි තියෙනවා.අසනිප වෙලා කෙලවෙනකොට මිනිස්සුන්ගේන් අතපානවා.
