හරි ෂෝක් වේරි ගුඩ්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    මේ Video එක නම් @tharakaf දාලා තිබ්බා මේ එකේම වෙනම එකක් මරු කොමෙන්ට් ටිකක් තිබ්බ නිසා ඒ කෙමෙන්ටස් ටිකත් එක්ක මෙතැන දාන්න හිතුනා ආයෙත් පාරක් . මේ නළු නිළියන් කියන අය හොදට හම්බ කරලා කාලා ඉන්නවා කිසිම ප්‍රසංගයකට නිකන් සින්දු කියන්නේ නැහැ කිසිම ටෙලිනාට්‍ය කට නිකන් රඟපාන්නේ නැහැ හොදට හම්බ කරලා හොඳට වියදම් කරනවා
    එහෙම කරලා ලෙඩක් වෙච්ච ගමන් සල්ලි නැහැ කියලා ජෙප්පෝ වගේ කැට හොල්ලනවා🤣

    මේ එකේ තිබුණා කොමෙන්ට් ටික
    මගෙ මතයනම් ගායකයෝ,නළු නිලියෝ කාටවත් ආධාර දෙන්න අවශ්‍ය නෑ...ඕකුන් පුළුවන් කාලේ හොඳට හම්බ කරලා කාලා බීලා,ගංජා ගහලා,දේශපාලකයන්ට කඩේ ගිහින් , ආතල් ගන්නවා..කරන්න පුළුවන් දහපදුරා වැඩ ඔක්කොම කරනවා...කවදාවත් අසරණ මිනිස්සුන්ට ,කිසිම උපකාරයක් කරන්නෙ නෑ..ප්‍රසංගයකට ආරාධනා කරත් ගිනි ගනන් ගන්නවා..තමන් ගැන විතරක් හිතන කොට්ඨාසයක්...දේශපාලකයොත් එහෙමයි..හොයන සල්ලි හරි විදිහට මැනේජ් කරගන්නෙ නැතුව අසනීයක් උනාමත් සාමාන්‍ය මිනිස්සුන්ගෙ අනුකම්පාව අරගෙන අසනීපෙත් විකුනගෙන කන කලා කාරයෝ 99%ම ලංකාවෙ ඉන්නෙ ...(සමාජයට වැඩක් කරන කීර්ති පැස්කුවෙල්,මිෂෙල් දිල්හාරා,වගේ තව කීප දෙනෙක් ඉන්නවා ඒ අය ඇරුනාම අනිත් අයගෙන් රටට සෙතක් නෑ..)
    දෙවෙනි කොමෙන්ට් එක
    මට තියෙන පස්නෙ මූ ආයෙ බොන එක නෙමෙයි,
    අච්චර විසාල වෙඩිමක් ගන්න සල්ලි තිබුන මේ යකා අක්මා බද්ද කරන්න අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරපු එක...🤔
    තුන් වෙනි එක
    දෙවනි අක්මාවටත් සල්ලි එකතු කරමු දැන් ඉඳන්ම...
    ඊළග කොමන්ට් එක
    ක්ලබ් වසන්ත එක්ක කාලා,බිලා හිටපු එකෙක්.එත් අන්තිමට මරණයට වත් අඩුම තරමේ කනත්තට වත් ගියපු නැති එකෙක්.ගෑනි ඡන්දේ ඉල්ලන්නත් ලෑස්ති වුණා.ඒවාට සල්ලි තියෙනවා.අසනිප වෙලා කෙලවෙනකොට මිනිස්සුන්ගේන් අතපානවා.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මෙහෙම දෙයක් දැක්කා ඔය වගෙ තමන් ගැනම විතරක් හිතන හරි වැරැද්දක් දන්නෙවත් නැති, කිසිම මනුස්ස ගුනයක් නැති අයට සල්ලි ලැබෙනවා ලැබිම් වැඩි, එක පුදුම දෙයක්,
     
    • Like
    Reactions: 2osama

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මං දැක්ක මූට ඔය වකුගඩුව දීපු මනුස්සයට අන්තිමට මුන් පොරොන්දු වුන ගානවත් ඒ මනුස්සයට හරියට දුන්නෙ නෑ කියල රංජන් ලගට ගිහින් ඒ මනුස්සය දුක කියන සීන් එකකුත්...
     
    • Like
    • Wow
    Reactions: Mr Bones and 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මේ Video එක නම් @tharakaf දාලා තිබ්බා මේ එකේම වෙනම එකක් මරු කොමෙන්ට් ටිකක් තිබ්බ නිසා ඒ කෙමෙන්ටස් ටිකත් එක්ක මෙතැන දාන්න හිතුනා ආයෙත් පාරක් . මේ නළු නිළියන් කියන අය හොදට හම්බ කරලා කාලා ඉන්නවා කිසිම ප්‍රසංගයකට නිකන් සින්දු කියන්නේ නැහැ කිසිම ටෙලිනාට්‍ය කට නිකන් රඟපාන්නේ නැහැ හොදට හම්බ කරලා හොඳට වියදම් කරනවා
    එහෙම කරලා ලෙඩක් වෙච්ච ගමන් සල්ලි නැහැ කියලා ජෙප්පෝ වගේ කැට හොල්ලනවා🤣

    මේ එකේ තිබුණා කොමෙන්ට් ටික

    දෙවෙනි කොමෙන්ට් එක

    තුන් වෙනි එක

    ඊළග කොමන්ට් එක

    කාලකන්නි හුත්තලා බන්. ජෙප්පො වගේ තමා. මිනිස්සු රවට්ටල හොඳ ෆන් ජීවිත ගෙවන්වා. :yes: :yes:
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ලංකාවෙ උන්ගෙ හීනමානෙයි මෝඩකමයි හින්දා ෆෝම් වෙච්ච කබ්බො මුන්
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    මෙහෙම දෙයක් දැක්කා ඔය වගෙ තමන් ගැනම විතරක් හිතන හරි වැරැද්දක් දන්නෙවත් නැති, කිසිම මනුස්ස ගුනයක් නැති අයට සල්ලි ලැබෙනවා ලැබිම් වැඩි, එක පුදුම දෙයක්,
    මෙයා දන්න විදියට අසාධාරණ විදියට හම්බ කරලා කියලා නම් දන්නේ නැහැ ඒත් කිසිම මනුස්සකමක් නැති පොරක් වගේ
     
    • Like
    Reactions: mastech

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    bump, me kiyanne namal genada ban,

    namal ekka math uge gedara dawask biuwa 2011di. bonna gaththahama gu godak, habai bella kadenna bonna ona uta.
    a dawas wala geni awul naha.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,762
    113
    මං දැක්ක මූට ඔය වකුගඩුව දීපු මනුස්සයට අන්තිමට මුන් පොරොන්දු වුන ගානවත් ඒ මනුස්සයට හරියට දුන්නෙ නෑ කියල රංජන් ලගට ගිහින් ඒ මනුස්සය දුක කියන සීන් එකකුත්...

    පිනට නෙමෙයිද දීලා තියෙන්නේ
     
    • Haha
    Reactions: SLK_sri

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    bump, me kiyanne namal genada ban,

    namal ekka math uge gedara dawask biuwa 2011di. bonna gaththahama gu godak, habai bella kadenna bonna ona uta.
    a dawas wala geni awul naha.
    උබ මොකටද එක එකා ගේ ගුබ්බැයම් අස්සේ රිංගලා බොන්න ගියේ... :lol:
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මේ Video එක නම් @tharakaf දාලා තිබ්බා මේ එකේම වෙනම එකක් මරු කොමෙන්ට් ටිකක් තිබ්බ නිසා ඒ කෙමෙන්ටස් ටිකත් එක්ක මෙතැන දාන්න හිතුනා ආයෙත් පාරක් . මේ නළු නිළියන් කියන අය හොදට හම්බ කරලා කාලා ඉන්නවා කිසිම ප්‍රසංගයකට නිකන් සින්දු කියන්නේ නැහැ කිසිම ටෙලිනාට්‍ය කට නිකන් රඟපාන්නේ නැහැ හොදට හම්බ කරලා හොඳට වියදම් කරනවා
    එහෙම කරලා ලෙඩක් වෙච්ච ගමන් සල්ලි නැහැ කියලා ජෙප්පෝ වගේ කැට හොල්ලනවා🤣

    මේ එකේ තිබුණා කොමෙන්ට් ටික

    දෙවෙනි කොමෙන්ට් එක

    තුන් වෙනි එක

    ඊළග කොමන්ට් එක

    Narcissistic Alert 🤥
     
    • Sad
    Reactions: 2osama