ආගම් ජාති භේදයක් අදාල නෑ ඕනම ආගමක ජාතියක ඉන්නව සල්ලි වලට තමන්ගෙ ආගමයි ජාතියයි පාවල දෙන එවුන්. අශේන් කියන්නෙ එහෙම පාවදෙන්නෙක්. ඉරාජ් කියන්නෙ පාවානොදෙන දේසහ් පේමි කෙනෙක්. අබ්දූල් රාසික් වගේ අන්තවාදියොයි අලි සබ්රි සර් වගේ මැදිහත් සහජීවනාකාරි සාමකාමි දේසහ් පේමී මිනිස්සු ඉන්නකම් මේ රටේ ජාතීවාදී ප්රශ්න ඇති වෙන එකක් නෑ.