හරි සරලයි...

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ලoකාවේ ඉන්න හොඳම අන්තවාදීන් & හොරු ටික Interview කරලා Youtube,Facebook videos දානව අපේ සහය Gotaට කියල​.
    හරි සරලයි... 2015 ලනු කාපු එවුන් මේ පාරත් කනවා.... :lol:

    Normal Post එකකට 5000 යි... හිතපන් ඉන්ටව් එකකට කීයක් දෙයිද කියලා. :shocked:
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කාපු දෙන් බන්..ඔක්කොම එකට නේ විදවන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ආගම් ජාති භේදයක් අදාල නෑ ඕනම ආගමක ජාතියක ඉන්නව සල්ලි වලට තමන්ගෙ ආගමයි ජාතියයි පාවල දෙන එවුන්. අශේන් කියන්නෙ එහෙම පාවදෙන්නෙක්. ඉරාජ් කියන්නෙ පාවානොදෙන දේසහ් පේමි කෙනෙක්. අබ්දූල් රාසික් වගේ අන්තවාදියොයි අලි සබ්රි සර් වගේ මැදිහත් සහජීවනාකාරි සාමකාමි දේසහ් පේමී මිනිස්සු ඉන්නකම් මේ රටේ ජාතීවාදී ප්‍රශ්න ඇති වෙන එකක් නෑ.
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ඇත්තමයි ඔය අශේන් කාරයට සෙට්එකක් ගිහින් ගහමුද
    මට පෙන්නන්න බෑ ඔයි උව
    ගුටිකන මූනක් සහ කටක් තියෙන්නේ..
    :lol: