හරීන්ගේ දුවගේ 11 වන උපන් දින සැමරුම

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Originally Posted by කලු පූසා
    mahajanayage salli walin sepa windina lamai. namal rajapakshath ekai munuth ekai. thaththalage politics salli walin sepa gannawa. hal kilo eka 130. rate duppath gewal wala lamai eka welak bath kanne amaruwen

    ඒ බන් අපිත් දානවනේ ඔය මට්ටමේ පාටි ළමයින්ට. අපිට ඔච්චර සල්ලි නැතත් :D
    ඕවද පාටි. හැබැයි රාජපක්ෂල වගේ නයිට් ක්ලබ් වලයි අරවලයි මෙවලයි දාන්න නං සල්ලි නෑ
    එක්කෝ උඹ පාටි දැකල නෑ. නැත්තන් උඹ ගොට්ටෙක්.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    ado me erozan kiyana eka upan gei kalakanniyek machan... !! muge amma thaththata banina eka hari naha muge manasikathwaya nisa
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මුන් මහා කුහකයෝ....බේබිල ටිකට විතරලු party දාන්න පුළුවන්.....පව් අප්පා අනාතයෝ...ඊළඟ චන්දෙ දෙන්න එකෙක් නැතුව අඬනවා
    :rofl::rofl::rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    අයි බන් පොඩි එකෙක්ගේ උපන්දින පාර්ටියක් ගත්තමත් සමහර එවුන්ට රිදිලා තියෙන්නේ...:D
    අනේ මන්දා බන් එහෙම එවුන්ගේ මානසිකත්වය ගැනනම්... :confused:
    හැම එකටම දේශපාලනේ ගාවගෙන කුහක වෙන්න එපා යකෝ...
    :angry: