ආණ්ඩුවට පැන්නොත් මට බිලියනයක් දෙන්නම් කිවුවා..
December 23, 2014 at 10:47 am | lanka C news
ආණ්ඩුවට පැන්නොත් මට බිලියනයක් දෙන්නම් කිවුවා..
ආණ්ඩුවට එක්වන්නේ නම් රැපියල් බිලියනයක මුදලක් තමනට ලබා දීමට ආණ්ඩුව පණිවුඩ එවා ඇතැයි ඌව පළාත් සභා විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
බදුල්ලේදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙසේද කීය.
‘අද දේශපාලඥනයින්ට දෙන්න යන මුදල් අහන විට මගෙ කකුල් දෙක වෙව්ලනවා. ඇග සීතල වෙනවා. හරියට කටට බිත්තර වැටෙනවා වාගෙයි. තැරැවුකරුවන් මාර්ගයෙන් රුපියල් කෝටි 100ල මුදලක් දෙන්නම් රජයට එන්න් යයි මට දැන්වුවා. මුදලට තනතුරු වරප්‍රසාද කිසි දිනෙක මා යටත් වෙන්නේ නෑ. පිල් මාරු කරන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂය අතහැර යන්නේත් නැතැ’
9,224 Viewers
keriyoooooooooo..... thooooo hodatama dannawa lankaCNews kiyanne THURKIWANSHAGE site eka kiyala. uge boru promote karanne nethuwa hitapan. uba hari manday ne.....



