හරීන් කෝටි 100කට ආන්ඩුවට පනිනවා

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ආණ්ඩුවට පැන්නොත් මට බිලියනයක් දෙන්නම් කිවුවා..
    December 23, 2014 at 10:47 am | lanka C news
    ආණ්ඩුවට පැන්නොත් මට බිලියනයක් දෙන්නම් කිවුවා..
    ආණ්ඩුවට එක්වන්නේ නම් රැපියල් බිලියනයක මුදලක් තමනට ලබා දීමට ආණ්ඩුව පණිවුඩ එවා ඇතැයි ඌව පළාත් සභා විපක්‍ෂ නායක හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

    බදුල්ලේදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙසේද කීය.

    ‘අද දේශපාලඥනයින්ට දෙන්න යන මුදල් අහන විට මගෙ කකුල් දෙක වෙව්ලනවා. ඇග සීතල වෙනවා. හරියට කටට බිත්තර වැටෙනවා වාගෙයි. තැරැවුකරුවන් මාර්ගයෙන් රුපියල් කෝටි 100ල මුදලක් දෙන්නම් රජයට එන්න් යයි මට දැන්වුවා. මුදලට තනතුරු වරප‍්‍රසාද කිසි දිනෙක මා යටත් වෙන්නේ නෑ. පිල් මාරු කරන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂය අතහැර යන්නේත් නැතැ’

    9,224 Viewers

    keriyoooooooooo..... thooooo hodatama dannawa lankaCNews kiyanne THURKIWANSHAGE site eka kiyala. uge boru promote karanne nethuwa hitapan. uba hari manday ne..... :growl:
     

    kkio8

    Member
    Dec 22, 2014
    12
    1
    0
    uba dannawada boniffes fernando kiyanne kawuda kiyala?Harin ge seeya.Harin kiyanne upathinma kotipathiyo.uta salli kiyanne duwillak wage ewa.Hairn yanawa nan yai Prime Minister post eka denawa kiwwoth nan :lol::lol:
     
    • Like
    Reactions: PMUB

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    ආන්ඩුවෙන් තොන්ඩමන් ඉක්මනින් මෛත්‍රී පිලට පනිනවා.ඒක නිසා තොන්ඩට දෙන්න තිබුන සල්ලි හරීන්ට දෙන්න හදනවා.පැනීම හෝ නොපැනීම මේ මංත්‍රීවරු අතේ.සරත් ෆොන්සේකාවත් ගන්න ආන්ඩුව උත්සහ කරනවා.රාජපක්ෂලාගේ පරාජය නියතයි.දැන් දොල පිදේනි දීලා දිනන්න යන්නේ.

    තොන්ඩා පනින එක උබ කියන්න ඕන නැ බං, ඌ පැන්නෙ දැන් සති තුනකට කලින් :D

    ඌව පලාත් සභාව කල් දැම්මෙ පැන්නට පස්සෙ :D
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    uba lagadi kiyapu ekakwath hari giye na ne ban

    images


    images
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එතකොට මහින්ද පගාව දෙන්නෙ උඹෙන් අහලද?
    උඹ ලඟ ඔය කියන ගාන ඔප්පු කරන්න මොනවහරි documents තියනවද?

    නිකන් බොරු නොකිය හිටපන් වේසියේ