ලංකාව ගොඩ යනවා නම් එච්චරයි
Wadak hariyata karanawanam hari kiyapan, nathan waradi kiyapan. Ecahra tama. Wena jathaka hoyala wadak nane ban.මුන් පක්ෂෙන් පක්ෂෙට පැන පැන කාලෙන් කාලෙට දාන හයි ජම්ප් එක්ක බලද්දි ඔය මොන ජම්ප් එකත් පරාදයි. ප්රතිපත්තියක් නැති වාචාල කටක් තියෙන නිකම්ම නිකන් හාල්පාරුවෙක් විතරයි මූ. ගූගල් බැලුනුත් ලාවට වගේ මතක් වුණා.![]()
මහත්තයො, මනුස්සයෙක්ට කතා කරනකොට පොඩ්ඩක් සංයමයකින් හිතලා බලලා කතා කරන්න පුහු මාන්නෙකින් ඔලූව ඉදිමගෙන ගෙන ඉන්නෙ නැතුව මං තමයි සියල්ල දත් කියලා. මට ජෙප්පො තියා ප්රධාන ධාරවෙ ඉන්න එක දේශපාලන පිළක් ගැනවත් කිසිම පැහැදීමක් නෑ. අනික මං නම් කිරියෙ සමහරු වගේ පක්ෂ දේශපාලනේට කඩේ යන්නෙත් නෑ, යන්න බලාපොරොත්තුවකුත් නෑ. මොකද මට නම් ලංකාවෙ දේශපාලනේ තිත්ත වෙලා සෑහෙන කල්. ලංකාවෙ දේශපාලුවො මෙච්චර කල් රට ගොඩදාන්න කරනවයි කිව්ව දේවල් අවංකවම කරන්න උනන්දු වුණා නම් මෙලහකට ලංකාව සුරපුරයක් වෙලා තියෙන්න තිබුණා. රටේ ඉන්න මිනිස්සුත් දූෂිත වෙලා තියෙන්නෙ රටේ කාලාන්තරයක් ඉදන් තියෙන මජර දේශපාලන ක්රමේ නිසා වෙච්ච සාමාජිය පරිහානිය නිසා මිසක් වෙන එකක් නිසා නෙවේ.Wadak hariyata karanawanam hari kiyapan, nathan waradi kiyapan. Ecahra tama. Wena jathaka hoyala wadak nane ban.
Lankawe huthtlata kanna bonnath ne, ekata tikak hariyana kota paththakin indan puka dena unta kasanna gannawa.
Lankawe ponnayanta terenne naththe, lankawe ekama prashne political leadersla newi, inna janathawa kiyala. politicians kiyanne population ekey sample ekak (nathuwa jeppo hitanawa wage aliensla newi).
political parties balanne natuwa Hari deta hari kiyala, waradi deta waradi kiyanna purudu una dawasata mey rata issrahata yai.
Expectation set karan hitapan, etakota umbata wadiya hitanna deyak nathi wei.මහත්තයො, මනුස්සයෙක්ට කතා කරනකොට පොඩ්ඩක් සංයමයකින් හිතලා බලලා කතා කරන්න පුහු මාන්නෙකින් ඔලූව ඉදිමගෙන ගෙන ඉන්නෙ නැතුව මං තමයි සියල්ල දත් කියලා. මට ජෙප්පො තියා ප්රධාන ධාරවෙ ඉන්න එක දේශපාලන පිළක් ගැනවත් කිසිම පැහැදීමක් නෑ. අනික මං නම් කිරියෙ සමහරු වගේ පක්ෂ දේශපාලනේට කඩේ යන්නෙත් නෑ, යන්න බලාපොරොත්තුවකුත් නෑ. මොකද මට නම් ලංකාවෙ දේශපාලනේ තිත්ත වෙලා සෑහෙන කල්. ලංකාවෙ දේශපාලුවො මෙච්චර කල් රට ගොඩදාන්න කරනවයි කිව්ව දේවල් අවංකවම කරන්න උනන්දු වුණා නම් මෙලහකට ලංකාව ඇමරිකාවටත් වඩා දියුණුයි. රටේ ඉන්න මිනිස්සුත් දූෂිත වෙලා තියෙන රටේ කාලාන්තරයක් ඉදන් තියෙන මජර දේශපාලන ක්රමේ නිසා වෙච්ච සාමාජිය පරිහානිය නිසා මිසක් වෙන එකක් නිසා නෙවේ.
හා, හොදමයි මහත්තයො. ඔබතුමා ගැනත් මට කියන්න තියෙන්නෙ ඔය අන්තිම වාක්යයයේ කියලා තියෙන දේම තමයි. සුබ දවසක් එහෙනම්.Expectation set karan hitapan, etakota umbata wadiya hitanna deyak nathi wei.
dakina dakina ekey perfect state eka hoyana eka tama lokuma aula. Lankawe athi bahutarayakata negative ewa wtiarai penne.
Anyways umbata mey comment kiyawala hita ridenawanam ignore karapan. I will "try" not to reply to you in the future. No guarantees cos i don't think you a worth any space in my memory. PEACE
නොමිලේ ඉන්ටනෙට් දෙන්න ගිය හරීන්ගෙ ගූගල් බැලුන් වැඩේ වැරදුනාට ටුවරිසම් වැඩේ නන් නැගල යනව. මන් දන්න කෙනෙක්ගෙ ටුවරිසම් වලට දාපු KDH 2 ගෙදර තිබුනෙ, දැන් ආයිත් හොදට හයර් තියෙනවලු. මෙහෙ පාරවල් වලත් සුද්දො ඉන්නව හරියට.මුන් පක්ෂෙන් පක්ෂෙට පැන පැන කාලෙන් කාලෙට දාන හයි ජම්ප් එක්ක බලද්දි ඔය මොන ජම්ප් එකත් පරාදයි. ප්රතිපත්තියක් නැති වාචාල කටක් තියෙන නිකම්ම නිකන් හාල්පාරුවෙක් විතරයි මූ. ගූගල් බැලුනුත් ලාවට වගේ මතක් වුණා.![]()
නොමිලේ ඉන්ටනෙට් දෙන්න ගිය හරීන්ගෙ ගූගල් බැලුන් වැඩේ වැරදුනාට ටුවරිසම් වැඩේ නන් නැගල යනව. මන් දන්න කෙනෙක්ගෙ ටුවරිසම් වලට දාපු KDH 2 ගෙදර තිබුනෙ, දැන් ආයිත් හොදට හයර් තියෙනවලු. මෙහෙ පාරවල් වලත් සුද්දො ඉන්නව හරියට.
ECONOMYNEXT – Tourists from Russia and Ukraine who are staying in houses in Sri Lanka for long periods are engaging in business activities and should be taxed to prevent them being knifed by competitors, a legislator said.
“There are many tourists who are staying long term in houses,” Sri Lanka Podujana Party legislator Chandima Weerakkody told parliament.
https://economynext.com/tourists-in...zza-cannabis-may-be-knifed-legislator-104932/
![]()
උන් මෙහෙ ඇවිත් ගංජා විකුනනවලුපහුගිය දවස් වල ගෑස් සිලින්ඩර් උස්සගෙනත් පෝලින් වල සුද්දො හිටියෙ? 1505 ඉදන්ම සුද්දො ලන්කාවෙ ඉන්නවනෙ.
මේ කියන්නෙ හොටෙල්ස් බුක් කරල ලන්කාවෙ විසිට් දාල යන්න ආපු සුද්දො ගැන. සුද්දො හරි,මොකෙක් හරි ලන්කාවෙ ඉදන් රෙජිස්ටර් කරල බිස්නස් කරනව නන් කොහොමත් ආණ්ඩුවට ටැක්ස් ගෙවන්න ඕනනෙ.
Wadak hariyata karanawanam hari kiyapan, nathan waradi kiyapan. Ecahra tama. Wena jathaka hoyala wadak nane ban.
Uba hithanne Dan mun Hari Dewal karala rata diyumu karai kiyalada.