හරීන් ගන්න යන "ජම්ප් එක"

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,988
    152,982
    113
    මුන් පක්ෂෙන් පක්ෂෙට පැන පැන කාලෙන් කාලෙට දාන හයි ජම්ප් එක්ක බලද්දි ඔය මොන ජම්ප් එකත් පරාදයි. ප්‍රතිපත්තියක් නැති වාචාල කටක් තියෙන නිකම්ම නිකන් හාල්පාරුවෙක් විතරයි මූ. ගූගල් බැලුනුත් ලාවට වගේ මතක් වුණා. 😌
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඒත් සමහරු කැමති නැ නේ රට දියුණු වෙනවට. කවුරු ජනාධිපති උනත් සංචාරක කර්මාන්තය දියුණු උනොත් ලංකාවට සැහෙන දියුණුවක් අත් කරගන්න පුළුවන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,383
    113

    ලංකාව ගොඩ යනවා නම් එච්චරයි
    මුන් පක්ෂෙන් පක්ෂෙට පැන පැන කාලෙන් කාලෙට දාන හයි ජම්ප් එක්ක බලද්දි ඔය මොන ජම්ප් එකත් පරාදයි. ප්‍රතිපත්තියක් නැති වාචාල කටක් තියෙන නිකම්ම නිකන් හාල්පාරුවෙක් විතරයි මූ. ගූගල් බැලුනුත් ලාවට වගේ මතක් වුණා. 😌
    Wadak hariyata karanawanam hari kiyapan, nathan waradi kiyapan. Ecahra tama. Wena jathaka hoyala wadak nane ban.

    Lankawe huthtlata kanna bonnath ne, ekata tikak hariyana kota paththakin indan puka dena unta kasanna gannawa.

    Lankawe ponnayanta terenne naththe, lankawe ekama prashne political leadersla newi, inna janathawa kiyala. politicians kiyanne population ekey sample ekak (nathuwa jeppo hitanawa wage aliensla newi).

    political parties balanne natuwa Hari deta hari kiyala, waradi deta waradi kiyanna purudu una dawasata mey rata issrahata yai.
     
    මහත්තයො, මනුස්සයෙක්ට කතා කරනකොට පොඩ්ඩක් සං‍යමයකින් හිතලා බලලා කතා කරන්න පුහු මාන්නෙකින් ඔලූව ඉදිමගෙන ගෙන ඉන්නෙ නැතුව මං තමයි සියල්ල දත් කියලා. මට ජෙප්පො තියා ප්‍රධාන ධාරවෙ ඉන්න එක දේශපාලන පිළක් ගැනවත් කිසිම පැහැදීමක් නෑ. අනික මං නම් කිරියෙ සමහරු වගේ පක්ෂ දේශපාලනේට කඩේ යන්නෙත් නෑ, යන්න බලාපොරොත්තුවකුත් නෑ. මොකද මට නම් ලංකාවෙ දේශපාලනේ තිත්ත වෙලා සෑහෙන කල්. ලංකාවෙ දේශපාලුවො මෙච්චර කල් රට ගොඩදාන්න කරනවයි කිව්ව දේවල් අවංකවම කරන්න උනන්දු වුණා නම් මෙලහකට ලංකාව සුරපුරයක් වෙලා තියෙන්න තිබුණා. රටේ ඉන්න මිනිස්සුත් දූෂිත වෙලා තියෙන්නෙ රටේ කාලාන්තරයක් ඉදන් තියෙන මජර දේශපාලන ක්‍රමේ නිසා වෙච්ච සාමාජිය පරිහානිය නිසා මිසක් වෙන එකක් නිසා නෙවේ.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,383
    113
    මහත්තයො, මනුස්සයෙක්ට කතා කරනකොට පොඩ්ඩක් සං‍යමයකින් හිතලා බලලා කතා කරන්න පුහු මාන්නෙකින් ඔලූව ඉදිමගෙන ගෙන ඉන්නෙ නැතුව මං තමයි සියල්ල දත් කියලා. මට ජෙප්පො තියා ප්‍රධාන ධාරවෙ ඉන්න එක දේශපාලන පිළක් ගැනවත් කිසිම පැහැදීමක් නෑ. අනික මං නම් කිරියෙ සමහරු වගේ පක්ෂ දේශපාලනේට කඩේ යන්නෙත් නෑ, යන්න බලාපොරොත්තුවකුත් නෑ. මොකද මට නම් ලංකාවෙ දේශපාලනේ තිත්ත වෙලා සෑහෙන කල්. ලංකාවෙ දේශපාලුවො මෙච්චර කල් රට ගොඩදාන්න කරනවයි කිව්ව දේවල් අවංකවම කරන්න උනන්දු වුණා නම් මෙලහකට ලංකාව ඇමරිකාවටත් වඩා දියුණුයි. රටේ ඉන්න මිනිස්සුත් දූෂිත වෙලා තියෙන රටේ කාලාන්තරයක් ඉදන් තියෙන මජර දේශපාලන ක්‍රමේ නිසා වෙච්ච සාමාජිය පරිහානිය නිසා මිසක් වෙන එකක් නිසා නෙවේ.
    Expectation set karan hitapan, etakota umbata wadiya hitanna deyak nathi wei.

    dakina dakina ekey perfect state eka hoyana eka tama lokuma aula. Lankawe athi bahutarayakata negative ewa wtiarai penne.

    Anyways umbata mey comment kiyawala hita ridenawanam ignore karapan. I will "try" not to reply to you in the future. No guarantees cos i don't think you a worth any space in my memory. PEACE
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    7JqY.gif

    200w.gif
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,988
    152,982
    113
    Expectation set karan hitapan, etakota umbata wadiya hitanna deyak nathi wei.

    dakina dakina ekey perfect state eka hoyana eka tama lokuma aula. Lankawe athi bahutarayakata negative ewa wtiarai penne.

    Anyways umbata mey comment kiyawala hita ridenawanam ignore karapan. I will "try" not to reply to you in the future. No guarantees cos i don't think you a worth any space in my memory. PEACE
    හා, හොදමයි මහත්තයො. ඔබතුමා ගැනත් මට කියන්න තියෙන්නෙ ඔය අන්තිම වාක්‍යයයේ කියලා තියෙන දේම තමයි. සුබ දවසක් එහෙනම්.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මුන් පක්ෂෙන් පක්ෂෙට පැන පැන කාලෙන් කාලෙට දාන හයි ජම්ප් එක්ක බලද්දි ඔය මොන ජම්ප් එකත් පරාදයි. ප්‍රතිපත්තියක් නැති වාචාල කටක් තියෙන නිකම්ම නිකන් හාල්පාරුවෙක් විතරයි මූ. ගූගල් බැලුනුත් ලාවට වගේ මතක් වුණා. 😌
    නොමිලේ ඉන්ටනෙට් දෙන්න ගිය හරීන්ගෙ ගූගල් බැලුන් වැඩේ වැරදුනාට ටුවරිසම් වැඩේ නන් නැගල යනව. මන් දන්න කෙනෙක්ගෙ ටුවරිසම් වලට දාපු KDH 2 ගෙදර තිබුනෙ, දැන් ආයිත් හොදට හයර් තියෙනවලු. මෙහෙ පාරවල් වලත් සුද්දො ඉන්නව හරියට.

    හරියටම කරන්න පුලුවන් නන් ටුවරිසම් විතරක් ඇති ලන්කාව ගොඩ ගන්න මාලදිවයින වගේ. මාලදිවයිනට තියෙන්නෙ මුහුද විතරයි, අපිට කොච්චර දේවල් තියෙනවද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,220
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නොමිලේ ඉන්ටනෙට් දෙන්න ගිය හරීන්ගෙ ගූගල් බැලුන් වැඩේ වැරදුනාට ටුවරිසම් වැඩේ නන් නැගල යනව. මන් දන්න කෙනෙක්ගෙ ටුවරිසම් වලට දාපු KDH 2 ගෙදර තිබුනෙ, දැන් ආයිත් හොදට හයර් තියෙනවලු. මෙහෙ පාරවල් වලත් සුද්දො ඉන්නව හරියට.

    ECONOMYNEXT – Tourists from Russia and Ukraine who are staying in houses in Sri Lanka for long periods are engaging in business activities and should be taxed to prevent them being knifed by competitors, a legislator said.

    “There are many tourists who are staying long term in houses,” Sri Lanka Podujana Party legislator Chandima Weerakkody told parliament.

    https://economynext.com/tourists-in...zza-cannabis-may-be-knifed-legislator-104932/

    :-D
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ECONOMYNEXT – Tourists from Russia and Ukraine who are staying in houses in Sri Lanka for long periods are engaging in business activities and should be taxed to prevent them being knifed by competitors, a legislator said.

    “There are many tourists who are staying long term in houses,” Sri Lanka Podujana Party legislator Chandima Weerakkody told parliament.

    https://economynext.com/tourists-in...zza-cannabis-may-be-knifed-legislator-104932/

    :-D

    පහුගිය දවස් වල ගෑස් සිලින්ඩර් උස්සගෙනත් පෝලින් වල සුද්දො හිටියෙ? 1505 ඉදන්ම සුද්දො ලන්කාවෙ ඉන්නවනෙ.

    මේ කියන්නෙ හොටෙල්ස් බුක් කරල ලන්කාවෙ විසිට් දාල යන්න ආපු සුද්දො ගැන. සුද්දො හරි,මොකෙක් හරි ලන්කාවෙ ඉදන් රෙජිස්ටර් කරල බිස්නස් කරනව නන් කොහොමත් ආණ්ඩුවට ටැක්ස් ගෙවන්න ඕනනෙ.
     
    • Haha
    Reactions: sandaru d

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,220
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පහුගිය දවස් වල ගෑස් සිලින්ඩර් උස්සගෙනත් පෝලින් වල සුද්දො හිටියෙ? 1505 ඉදන්ම සුද්දො ලන්කාවෙ ඉන්නවනෙ.

    මේ කියන්නෙ හොටෙල්ස් බුක් කරල ලන්කාවෙ විසිට් දාල යන්න ආපු සුද්දො ගැන. සුද්දො හරි,මොකෙක් හරි ලන්කාවෙ ඉදන් රෙජිස්ටර් කරල බිස්නස් කරනව නන් කොහොමත් ආණ්ඩුවට ටැක්ස් ගෙවන්න ඕනනෙ.
    උන් මෙහෙ ඇවිත් ගංජා විකුනනවලු
     
    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    2024 දි ගෙන්නන්ඩ ඒ ගාන ගෙන්නන්ඩ පුලුවන් නම් ඉතින් හොදයි. ඒත් හරීන් හරි නම් අඩුම ගානෙ කියන්ඩ ඕනෙ මොකක්ද එහෙම ගෙන්න ගන්ඩ කරලා තියෙන වැඩපිළිවෙළ මොකක්ද කියලා .. නැතුව නිකන්ම ඉලක්කම් ටිකක් කිව්වා කියලා touristලා එන්නෙ නෑනෙ.
    1) 2012 ඉදන් 2018 වෙනකන්ම කිසිම ප්‍රශ්නයක් නැති අවුරුදු 6ක කාලයකදි වැඩිවෙලා තියෙන්නෙ 1.3 මිලියන් විතර.
    2022 උපරිම අවසන් වෙනකොට 0.8 මිලියන් ආවත් හරීන් කියන විදිහට අවුරුදු 2කින් 2.2 මිලියන් ගෙන්නන්ඩ ඕනෙ.
    2) ලන්කාවෙ ඉතිහාසයේ වැඩිම ටුවරිස්ට්ලා ඇවිත් තියෙන්නෙ 2018 දි 2.3 මිලියන්. හරීන් බලාපොරොත්තු වෙන්නෙ ඊටත් වඩා ලක්ශ 7 ක් වැඩියෙන් ..
    **
    එහෙම බලපුහාම ඉතින් හරීන්ට 2024 අවසාන media briefing එකේ දිත් "අපි බලාපොරොත්තු උනා අපිට බැරි උනා " කියලා typical වචන සැට් එක කියන්ඩ නොලබේවා කියලා හිතමු.
    IMG_20221205_132937.jpg