හරීන් ගැන කියලා ගමා කට වරද්දගෙන්

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
හරීන් ගැන කියලා ගමා කට වරද්දගෙන්

හරින් ප්‍රනාන්දු මහතා මනාප 50000ට වඩා ගතහොත් තමන් ඉවත් වන බවට බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කරන ලද අභියෝගයට අනුව අමාත්‍යවරයා මීළඟ පළාත් සභා සැසිවාරයේදී තම ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට එක්සත් ජාතික පක්ෂය විශ්වාසය පල කරයි.:P:P:P:P

:nerd:එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල විපක්ෂ නායක නිලන්ත හේරත් මහතා සඳහන් කළේ අමාත්‍යවරයා රුපවාහිනී නාළිකාවක ප්‍රසිද්ධ විවාදයකදී තමන් ඉවත්වන බව කී නිසා බොරු නොකියන පිරිසිදු අයෙක් නම් ඉවත් වනු ඇති බවය.ජාතික හෙළ උරුමයේ නායකයකු වන ඔහු ඉවත් නොවුව හොත් බොරු කාරයන්ගේ පක්ෂය ලෙස එය හැඳින්විය හැකි බවය.අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම අභියෝග කරන ලද හිරු ටී.වි. බලය වැඩසටහනට අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාද සහභාගී විය.:D:D:D:D:D

source http://tinyurl.com/nvhffd8
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපෝ මේ එරෝෂන් මූට නේද කඩේ ගියේ මු රුපියල් 100 එකතු කරලා චන්දෙ හිඟන කෑවේ?? මූන්ගෙන් රටට වැඩක් නෑ. බොරු බයිලා ගහන උන්. එරෝෂන්ටම හොඳයි. රිදෙයි :P:P
     
    taruk

    Junior member
  • Apr 14, 2007
    265
    14
    18
    Australia
    කෝ දැන් ගමන්පිලයා, යකෝ ශ්‍රී ලංකා කාරයෙක් මෙහෙම ඔට්ටු ඇල්ලුවා නං කමක් නැ. මේ සන්දානේ නැති උනොත් පාරට වැටෙන උන් නේ කඩේ යන්නේ. ගම්මන්පිල, විමල් කොල්ලා සහා රිලා සිරි. වලාන දුෂණ මර්දන ඒකකය අරලිය ගහ මැදුරට පැන්නොත් මුන් තුන් දෙනා ඇතුලේ .අම්මපා !
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපෝ මේ එරෝෂන් මූට නේද කඩේ ගියේ මු රුපියල් 100 එකතු කරලා චන්දෙ හිඟන කෑවේ?? මූන්ගෙන් රටට වැඩක් නෑ. බොරු බයිලා ගහන උන්. එරෝෂන්ටම හොඳයි. රිදෙයි :P:P

    :rofl:අර ඇහැටුල්ලා වගේ එකා නේද ඔය..මට නම් ඕකුන්ගේ මූණු මතකත් නැහැ..ඇයි ඉතින් ඇමතියෝ ඉන්නවනේ හැට හුටාමාරක්...:D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :rofl:අර ඇහැටුල්ලා වගේ එකා නේද ඔය..මට නම් ඕකුන්ගේ මූණු මතකත් නැහැ..ඇයි ඉතින් ඇමතියෝ ඉන්නවනේ හැට හුටාමාරක්...:D

    10 වත් ගණන් කරගන්න බෑරි බබානිස් වගේ පොරක් හැබැයි දෙන්නේ පොර ටෝක්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පහ පඩයෙක් බන් ඉගෙන ගත්ත එකෙක් වුනාට මේලෝ රහක් නෑ කට ඇරියොත් පච කෙලින්නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    itin banz gammanpila lokka kiyanne poster nogaha votes 50000k aran pennanna kiyalaneh...
    harin poster gahuwa newei newwane...............

    එ ගමන සිංහල නායකයන් ඉලක්ක කරලා මඩක් යනවා වගෙ බංකොලොත් බයියලා වෙදනාවට බුරනවා බන් :rofl:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    පහ පඩයෙක් බන් ඉගෙන ගත්ත එකෙක් වුනාට මේලෝ රහක් නෑ කට ඇරියොත් පච කෙලින්නේ

    විජිතමුණි දන්නවා හරීන් ඊට වඩා ගන්නවා කියල. අනාගත්ත කියල හිතල උ වැඩේ ශේප් කරද්දී අරු තව කෑගහනවා :rofl::rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    විජිතමුණි දන්නවා හරීන් ඊට වඩා ගන්නවා කියල. අනාගත්ත කියල හිතල උ වැඩේ ශේප් කරද්දී අරු තව කෑගහනවා :rofl::rofl::rofl:

    :පොර ඌවේ ඉන්න හින්ද දන්නවා හරින් මනාප පනස්දාහ පන්නලා ගන්නවා කියලා :yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කෝ දැන් ගමන්පිලයා, යකෝ ශ්‍රී ලංකා කාරයෙක් මෙහෙම ඔට්ටු ඇල්ලුවා නං කමක් නැ. මේ සන්දානේ නැති උනොත් පාරට වැටෙන උන් නේ කඩේ යන්නේ. ගම්මන්පිල, විමල් කොල්ලා සහා රිලා සිරි. වලාන දුෂණ මර්දන ඒකකය අරලිය ගහ මැදුරට පැන්නොත් මුන් තුන් දෙනා ඇතුලේ .අම්මපා !

    ganmanpila kiyanne wadiya desapalana athdakimak nathi manussayek
    danna desapalanayak naha. rajapaksha pawulata muwa wela
    kiyak hari hoya ganna dagalana ekek.
    unp nemei nidahas pakshe anduwak pihitewwath okun 3 denawa
    walanen beraganne naha kawruwath.