හරීන් ගැන කියලා ගමා කට වරද්දගෙන්
හරින් ප්‍රනාන්දු මහතා මනාප 50000ට වඩා ගතහොත් තමන් ඉවත් වන බවට බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කරන ලද අභියෝගයට අනුව අමාත්‍යවරයා මීළඟ පළාත් සභා සැසිවාරයේදී තම ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට එක්සත් ජාතික පක්ෂය විශ්වාසය පල කරයි.

එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල විපක්ෂ නායක නිලන්ත හේරත් මහතා සඳහන් කළේ අමාත්‍යවරයා රුපවාහිනී නාළිකාවක ප්‍රසිද්ධ විවාදයකදී තමන් ඉවත්වන බව කී නිසා බොරු නොකියන පිරිසිදු අයෙක් නම් ඉවත් වනු ඇති බවය.ජාතික හෙළ උරුමයේ නායකයකු වන ඔහු ඉවත් නොවුව හොත් බොරු කාරයන්ගේ පක්ෂය ලෙස එය හැඳින්විය හැකි බවය.අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම අභියෝග කරන ලද හිරු ටී.වි. බලය වැඩසටහනට අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාද සහභාගී විය.

source http://tinyurl.com/nvhffd8

අර ඇහැටුල්ලා වගේ එකා නේද ඔය..මට නම් ඕකුන්ගේ මූණු මතකත් නැහැ..ඇයි ඉතින් ඇමතියෝ ඉන්නවනේ හැට හුටාමාරක්...