හරීන් ප්රනාන්දු ආණ්ඩුවට........
ඌව පළාත් එක්සත් ජාතික පක්ෂ ප්රබලයෙක් වන විපක්ෂ නායක හරීන් ප්රනාන්දු මේ වනවිට ජනාධිපතිතුමාට සහය පලකිරීමට ආණ්ඩුවට එක්වීමට යන බව දැනගන්නට තිබේ. ඔහු සමග කල සාකච්චා සියල්ල සාර්ථක වී ඔහු ඌව පළාත් මහා ඇමති ලෙස ඉදිරි පැය 72 ඇතුලත දියුරුම් දීමට තීරණය කර ඇත.
එමෙන්ම ඔහුත් සමග එජාප ප්රබලයන් 18 දෙනෙකු ආණ්ඩුවට එක්වීමට සිය කැමැත්ත ප්රකාශ කර ඇති බව දැනගන්නට තිබේ. ඔවුන් මේ මොහොත වනවිටදී රහස් සාකච්ඡාවල යෙදෙමින් ආණ්ඩුවට එක්වීමට සැලසුම් කරගෙන යන බව ආරංචි මාර්ග පවසයි.
!!!!!!!!!!!! තීන්දුව - ජනතා අධිකරණයට - මව්බිමට ජයවේවා !!!!!!!!!!!!
no need to jump
Harin
@badulla
Last edited:
