හරීන් ප්‍රනාන්දු ආණ්ඩුවට........

pathmake

Junior member
  • Aug 1, 2007
    72
    10
    8
    හරීන් ප්‍රනාන්දු ආණ්ඩුවට........

    ඌව පළාත් එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙක් වන විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මේ වනවිට ජනාධිපතිතුමාට සහය පලකිරීමට ආණ්ඩුවට එක්වීමට යන බව දැනගන්නට තිබේ. ඔහු සමග කල සාකච්චා සියල්ල සාර්ථක වී ඔහු ඌව පළාත් මහා ඇමති ලෙස ඉදිරි පැය 72 ඇතුලත දියුරුම් දීමට තීරණය කර ඇත.

    එමෙන්ම ඔහුත් සමග එජාප ප්‍රබලයන් 18 දෙනෙකු ආණ්ඩුවට එක්වීමට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බව දැනගන්නට තිබේ. ඔවුන් මේ මොහොත වනවිටදී රහස් සාකච්ඡාවල යෙදෙමින් ආණ්ඩුවට එක්වීමට සැලසුම් කරගෙන යන බව ආරංචි මාර්ග පවසයි.

    !!!!!!!!!!!! තීන්දුව - ජනතා අධිකරණයට - මව්බිමට ජයවේවා !!!!!!!!!!!!

    no need to jump
    Harin
    @badulla
    10906095_10152932216836327_1815932076462858768_n.jpg


    10888509_10152932218386327_8435288609973592934_n.jpg


    10898177_10152932473311327_1471593142571513665_n.jpg
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මහින්ද කුඩු ගේනවා ,එතනෝල් ගේනවා,පවුල රජ කරනවා,හොරකම් කරනවා,යහපාලනය නෑ,කරුණා-පිල්ලියාන්-කේ.පී ආණ්ඩුවේ, ප්ලේන් එන්නේ නෑ නැව් එන්නේ නෑ... මිනිස්සුන්ට කන්න නෑ,,රතු පස්වලදී 8 දෙනෙක් මැරුව., සමනළී ෆොන්සේකා රෝහල්ගත කරා, නාමල් අස්සයෝ පදිනවා,හෙලිකොප්ටරෙන් යනවා,ලම්බෝගිනි... හිටං...