ජයසුමනෙට රෙවිලා ඉන්නේ දැන්. උඹට ගිහිං හෝදන්න පුළුවන්rewei balagena
Fedora Linux ද යකෝව් සිරිලන්කාවෙ production දුවන්නෙ![]()



ඩේට ඩිලීට් වෙච්ච කේස් එකක් ගැන කියන්නෙ . මැරුන ගාන නෙමෙයිමුන් ඔක්කොම ගොන් යක්කු
කොරෝන වලින් මිනිස්සු මරුනේ ඒ මිනිස්සුන්ගේ ප්රතිශක්තිය අනුව. බෙහෙත් හදල නැහැ නේ.
වැඩිම කොරෝන මරණ තියෙන්නේ ලෝකේ අංක එකේ රටේ. ඒ කියන්නේ ඇමරිකාවේ. ඉන්දියාව, බ්රසීලය. යකෝ උන්ගේ පාර්ලිමේන්තුවල මේ වගේ ගොන් මස් ගොබ නැතුව ඇති.
මුන් මේ මෝඩ චුන් දානවා පාර්ලිමේන්තුවේ ගොබ්බ දේශපාලන කතා ගොතල.
ලොකුවට සද්දේ දාල කතාකරට කියෙන්නේ ඔක්කොම ගොබ්බ දේවල්. සද්දෙන් කියවනකොට ලංකාවේ ටොයි, බයි ඔක්කොම කට ඇරන් ඉන්නේ.
සද්දේ නේ අහං ඉන්නේ.
කිසිම හරයක් නැති දේවල් තොගයක් කියවනවා
පිස්සු යකෙක්



මුලින් කියන්නේ 12,000ක් මරුන කියල ඩේට සීන් එකක්ද ඒ
ඩේට ඩිලීට් වෙච්ච කේස් එකක් ගැන කියන්නෙ . මැරුන ගාන නෙමෙයි![]()
මුලින් කියන්නේ 12,000ක් මරුන කියල ඩේට සීන් එකක්ද ඒ
