හරීන් පාර්ලිමේන්තුවේ චන්නගේ රෙදි ගලවයි.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ පොන්නය 99% ක් වඳුරු කුනුහර්පනේ මනුස්සයෝ කියවන්නේ. සජබයියෝන්ට වඳුරු කුණුහර්ප වලට ආතල් නම් අවුලක් නෑ .🤭
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අරුන් මුන්ටත් මුන් අරුන්ටත් ඇගිලි දික්කරමින් සිටින අතර තුර බිලියන් ගණන් රටෙන් අතුරුදන් වෙනවා

    ඒ කියන්නේ මේකේ කොටන උබෙනුත් මගෙනුත් ටික ටික හරි අපිටත් නොදැනී අපේ සාක්කු වලින් අතුරුදන් වෙනවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Fedora Linux ද යකෝව් සිරිලන්කාවෙ production දුවන්නෙ :confused:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මුන් ඔක්කොම ගොන් යක්කු
    කොරෝන වලින් මිනිස්සු මරුනේ ඒ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිය අනුව. බෙහෙත් හදල නැහැ නේ.

    වැඩිම කොරෝන මරණ තියෙන්නේ ලෝකේ අංක එකේ රටේ. ඒ කියන්නේ ඇමරිකාවේ. ඉන්දියාව, බ්‍රසීලය. යකෝ උන්ගේ පාර්ලිමේන්තුවල මේ වගේ ගොන් මස් ගොබ නැතුව ඇති.
    මුන් මේ මෝඩ චුන් දානවා පාර්ලිමේන්තුවේ ගොබ්බ දේශපාලන කතා ගොතල.

    ලොකුවට සද්දේ දාල කතාකරට කියෙන්නේ ඔක්කොම ගොබ්බ දේවල්. සද්දෙන් කියවනකොට ලංකාවේ ටොයි, බයි ඔක්කොම කට ඇරන් ඉන්නේ.

    සද්දේ නේ අහං ඉන්නේ.

    කිසිම හරයක් නැති දේවල් තොගයක් කියවනවා
    පිස්සු යකෙක්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Fedora Linux ද යකෝව් සිරිලන්කාවෙ production දුවන්නෙ :confused:
    :confused::confused::confused:
    මුන් ඔක්කොම ගොන් යක්කු
    කොරෝන වලින් මිනිස්සු මරුනේ ඒ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිය අනුව. බෙහෙත් හදල නැහැ නේ.

    වැඩිම කොරෝන මරණ තියෙන්නේ ලෝකේ අංක එකේ රටේ. ඒ කියන්නේ ඇමරිකාවේ. ඉන්දියාව, බ්‍රසීලය. යකෝ උන්ගේ පාර්ලිමේන්තුවල මේ වගේ ගොන් මස් ගොබ නැතුව ඇති.
    මුන් මේ මෝඩ චුන් දානවා පාර්ලිමේන්තුවේ ගොබ්බ දේශපාලන කතා ගොතල.

    ලොකුවට සද්දේ දාල කතාකරට කියෙන්නේ ඔක්කොම ගොබ්බ දේවල්. සද්දෙන් කියවනකොට ලංකාවේ ටොයි, බයි ඔක්කොම කට ඇරන් ඉන්නේ.

    සද්දේ නේ අහං ඉන්නේ.

    කිසිම හරයක් නැති දේවල් තොගයක් කියවනවා
    පිස්සු යකෙක්
    ඩේට ඩිලීට් වෙච්ච කේස් එකක් ගැන කියන්නෙ . මැරුන ගාන නෙමෙයි :D:D:D
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය ඔක්කොම යාලුවෝ මල්ලි .කාගෙවත් රෙදි ගැලවුනේ නෑ .ඔය යෝඋටුබේ දාපු එකාගේ views වැඩි උනා .බලපු උන් තවත් දෙපැත්තට විසි උනා .කියවපු උන් එක මේසේ මෙලහකට බත් කාල ඩේසටුත් කාල කරේ අත දාන් ගෙදර යන්න ඇති
     
    Similar threads