හරීන් ප්රනාන්දු ආණ්ඩුවට..
ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරීන් ප්රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ආණ්ඩුවට එක් වීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් වූ සාකච්චා ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්රියේ හමු වී සිදු කර තිබේ.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න..

.