හරීන් ප‍්‍රනාන්දු ආණ්ඩුවට..

Feb 3, 2014
860
125
0
මිට මාස කීපයකට ඉහතදී...:rolleyes:
10408141_10152774318564030_2733384017661773463_n.jpg

උඹලා බයවෙන්න එපා හරීන් ආණ්ඩුවට එන්නේ නෑ..:lol:
 

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    2pt3q4o.png


    බොරු නොදා ඉදහන් සොන්නයෝ... දැන් කෝල් කරලා ඇහුවා :rofl::rofl:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    2pt3q4o.png


    බොරු නොදා ඉදහන් සොන්නයෝ... දැන් කෝල් කරලා ඇහුවා :rofl::rofl:


    සොන්නයෝ දැන් එල්ලෙන්න වැල් නැතිව ඉදිද්දී දුක තුනී කරගන්නේ ලංකා සී නිවුස් බලලා
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    දැනට උබලා මොනවා ප්රකාෂ කලත්
    Sajith,thalatha,rosi,buddika ජනාධිපතිවරණයට පෙර සන්ධානෙට
    එන ලකුණු..!
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැනට උබලා මොනවා ප්රකාෂ කලත්
    Sajith,thalatha,rosi,buddika ජනාධිපතිවරණයට පෙර සන්ධානෙට
    එන ලකුණු..!

    ඔව් රනිලුත් ආණ්ඩුවට එකතු වෙනවලු. මහින්ද ඉන්දියාවේ ගිහින් ආවට පස්සේ විපක්ෂෙට එකතු වෙලා මෛත්‍රීට සහය දෙනවලු. මරු නේද බන්? :P:P:P
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මිට මාස කීපයකට ඉහතදී...:rolleyes:
    10408141_10152774318564030_2733384017661773463_n.jpg

    උඹලා බයවෙන්න එපා හරීන් ආණ්ඩුවට එන්නේ නෑ..:lol:
    යකෝ, නාමල් රාජපක්ශ කියන්නෙ හරීන් ගෙ ෆට්ට Fan කෙනෙක් කියලා දන්නෙ නැද්ද යකො :D

    ඔය කැලැවෙ විතරක් නෙමෙයි හරීන් කොහේ හිටියත් නාමල් ඒ පැත්තෙ ගියොත් අනිවා හම්බ වෙලා කතා කරලා යන්නෙ, ඒක උන් දෙන්නව දන්න ඕන එකක් දන්නවා, :lol::lol: