හරුප කථා (සිංහල , English)

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හරුප කථා (සිංහල , English)

    යාළුවනේ මේ Thred 1 දාන්න ඔනා නමේ තේරුමෙන් එම දෙය පිලිබඳව
    හරිහැටි අදහසක් ගත නොහැකි වචන (සිංහල, English)

    Eg:
    අපි මාලු පාන් කිව්වට ඒවගේ මාලු නැහැනේ ඒවගේ :lol::lol::lol:

    There are a lot of crazy words in English
    For example

    You don't rush in ''rushhour''.
    A hotdog is not made of dog meat.
    An eggplant is not a plant that produces eggs.
    ''Birdbrain'' is used as an insult but, some birds like parrots are actually really smart.
    There's no where to rest in a restroom.
    A starfish is not a fish.
    A jellyfish is not a fish.
    There's no pine nor apple in pineapple.
    shooting stars aren't stars.

    ඉතින් එන්න.... අපිත් එක්ක බෙදා ගන්න
    :yes::yes:
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    කිබුලා බනිස් කියුවට1 හදලා තියෙන්නේ කිබුල් මස් වලින්ද?
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    Wal Bada

    Well-known member
  • කිබුලා බනිස් කියුවට1 හදලා තියෙන්නේ කිබුල් මස් වලින්ද?
    කිඹුලා බනිස් වල නියම නම "වියානා රෝල්". ඒක අපේ භාෂාවට හරියන්න "වියන් රෝල්" වුණා. "කිඹුලා" බනිස් කියන එක වර්තමාන යෙදුමල්. හැඩය කිඹුලෙක් වගේ වීම නිසා එහෙම කියනවා. ගල් බනිස් වලට එහෙම කියන්නේ ඒක අනික් බනිස් වලට වඩා බොහොම හයිය නිසා.

    මෙන්න වියානා රෝල්ස් වල හැටි


    vienna-rolls-2.jpg
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කිඹුලා බනිස් වල නියම නම "වියානා රෝල්". ඒක අපේ භාෂාවට හරියන්න "වියන් රෝල්" වුණා. "කිඹුලා" බනිස් කියන එක වර්තමාන යෙදුමල්. හැඩය කිඹුලෙක් වගේ වීම නිසා එහෙම කියනවා. ගල් බනිස් වලට එහෙම කියන්නේ ඒක අනික් බනිස් වලට වඩා බොහොම හයිය නිසා.

    මෙන්න වියානා රෝල්ස් වල හැටි


    vienna-rolls-2.jpg
    Thnx 4 da info machan