හරේන්ද්‍ර ජයලාල් සමඟ සමන්තබද්‍ර හිමි

Madyastha

Member
Mar 11, 2017
121
11
0
හරේන්ද්‍ර ජයලාල් සමඟ සමන්තබද්‍ර හිමි

හරේන්ද්‍ර ජයලාල් සමඟ සමන්තබද්‍ර හිමි
 
Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    පොරගෙ බර්ත් ඩේ පාටිය ගැන ප්‍රශ්ණ තිබ්බට මේ වගෙ විවුර්තව කතා කරන්න පුළුවන් හාමුදුරුවො කෙනෙක් ඉන්නවද ලංකාවෙ ජාති වාදී කතා නැතුව.

    හැබැයි මේකෙනම් ඔක්කොටම වගෙ උත්තර දීල තියෙනව. මේක අහන්නැතුව ටෝක් දෙයි මෙකෙ ඉන්න උන් ටික :rofl:
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    පොරගෙ බර්ත් ඩේ පාටිය ගැන ප්‍රශ්ණ තිබ්බට මේ වගෙ විවුර්තව කතා කරන්න පුළුවන් හාමුදුරුවො කෙනෙක් ඉන්නවද ලංකාවෙ ජාති වාදී කතා නැතුව.

    හැබැයි මේකෙනම් ඔක්කොටම වගෙ උත්තර දීල තියෙනව. මේක අහන්නැතුව ටෝක් දෙයි මෙකෙ ඉන්න උන් ටික :rofl:

    True Story:yes:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මම මේකේ මුල් විනාඩි 7.41 අහුවා. පරස්පරයන් ගොඩාක් සහිත විකාර කියවන්නේ. හරින්ද්‍ර ජයලාල්ට මැදට පැනල හරි තැනින් ඇල්ලුවා නම් සමන්ත බද්දය චප්ප කරල දාන්න තිබ්බා.

    "මම ත්‍රිපිටකයේ පිලිගන්නේ මගේ හදවතට දැනෙන කොටස විතරයි"

    "ත්‍රිපිටකයේ මම පිලිගන්න නොගන්න දේ අවස්තාව අනුව වෙනස් වෙනවා"

    "සත්‍යාවබෝධය කල කෙනා සදාකාලික වර්තමානයකට පත් වෙනවා"

    ඊලඟට කියනවා මෙහෙම :D

    "සදාකාලික වර්තමානයකට පත්වූ උත්තමයෙකුට අතීතයක් හෝ අනාගතයක් නැහැ, ඔහු අතීත, වර්තමාන, අනාගත කියන කාලත්‍රයෙන්ම නිදහස් වෙලා එකම තත්වයකට ඔහුගේ සිත පත් වෙනවා."

    " මම ප්‍රත්‍යක්ෂ ඥානයෙන් අවබෝද කලදේ භගවත් ගීතාව ඇසුරින් පැහැදිලි කරනවා, වැඩිපුර ක්‍රිස්තියානි අය ඉන්න ප්‍රදේශයකට ගියාම ඒ ගොල්ල දන්න කරුනු වලින් පැහැදිලි කරනවා. එතකොට මම යොදාගන්නේ ඒ ගොල්ලන්ගේ ආගම"

    මේ කියන දෙවල් මහා පරස්පර නොගැලපීම් වලින් අනූන වු විකාර කියල තේරුම්ගන්න අමුතු නුවණක් අවශ්‍යද?:D:D
     
    Last edited:

    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    ජිංතක ජිල්ලබකිට;21587234 said:

    නැහැ. නමුත් මේ කියන දේවල් වලින් සත්‍ය අවබෝධ කර ගන්න නම් නුවනක් ඕනෙ.
    අයින්ස්ටයින් සම්මීකරණයක් ඉදිරිපත් කරාම අයින්ස්ටයින්ගේ දේශපාලන දැක්ම, කන බොන දේවල්, ඉන්න ගෙදර වගේ දේවල් හොයන අයට නම් මේව ගොන් පාට් තමයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැහැ. නමුත් මේ කියන දේවල් වලින් සත්‍ය අවබෝධ කර ගන්න නම් නුවනක් ඕනෙ.
    අයින්ස්ටයින් සම්මීකරණයක් ඉදිරිපත් කරාම අයින්ස්ටයින්ගේ දේශපාලන දැක්ම, කන බොන දේවල්, ඉන්න ගෙදර වගේ දේවල් හොයන අයට නම් මේව ගොන් පාට් තමයි.

    ඉතින් එහෙම වෙන්නෙ අයින්ස්ටයින් දේශපාලනය, කන බොන දේවල්, ඉන්න ගෙදර වගේ දේවල් ගැන කතා කරන්න ආවාමනේ... සමීකරණය ලියාගෙන පාඩුවෙ හිටියනන් ඉවරනේ. අදාල නැති දේවලට හොට නොදා...
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334

    මට පේන්නේ ඔයාට "පරස්පර" "නොගැලපීම්" කියන වචන ටිකක් බර වැඩියි වගේ. ඒ වචන ඔයාට තේරෙනව මදියි. ඔයාට ජිංතක කියල තියෙන දේ තේරිලා නැහැනේ.

    මෙහෙම බලන්න. මම ඔයා ගැන මහත් වූ කරුණාවෙන් මේ කාලය වැය කරන්නේ ඒ නිසා කලබල නොවී හොඳට දෙතුන් පාරක් කියවලා තේරෙන්නේ නෑ වගේ නම් කවුරු හරි වැඩිහිටියෙක් ගෙනුත් අහලා නිරවුල් කරගන්න.

    සමන්ත බඩ්ඩ කියනවානේ "මම පිලිගන්නේ ත්‍රිපිටකයේ මගේ හදවතට දැනෙන කොටස විතරයි" කියා. මේක බුද්ධ පුත්‍රයෙකුට කිව හැකි වචනයක්ද? අනික බුද්ධ වචනය වඩා අදාල වන්නේ හදවතට වඩා නැණැසට, ප්‍රඥාවට නේද?

    ඊලඟට ජිංතක පෙන්වපු තව කරුණක් ගමු.

    සමන්ත බඩ්ඩ කියනවා "සත්‍යාවබෝධය කල කෙනා සදාකාලික වර්තමානයකට පත් වෙනවා" කියා. එහෙත් ඊලඟ මොහොතේ එයාම කියනවා "සදාකාලික වර්තමානයකට පත්වූ උත්තමයෙකුට අතීතයක් හෝ අනාගතයක් නැහැ, ඔහු අතීත, වර්තමාන, අනාගත කියන කාලත්‍රයෙන්ම නිදහස් වෙලා එකම තත්වයකට ඔහුගේ සිත පත් වෙනවා."

    දැන් මෙතන පරස්පරය ඔයාට පේන්නේ නැද්ද? එක වෙලාවක කියනවා සත්‍ය අවබෝධ කල උතුමෙක් සදාකාලික වර්තමානයේ ඉන්නවාලු! ඊලඟ තත්පරයේ කියනවා අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයෙන් නිදහස් වෙනවාලු! මේවා විහිලු නෙමෙයිද?

    ඒ විතරක් නෙවෙයි කියන්නේ මෙහෙම ""ඔහු අතීත, වර්තමාන, අනාගත කියන කාලත්‍රයෙන්ම නිදහස් වෙලා එකම තත්වයකට ඔහුගේ සිත පත් වෙනවා." මොකද්ද මේ වචන වලින් කියාගන්න බැරුව අර බෝක්කු උඩ ගංජා ගහන කොල්ලෝ කියන "මෙව්වා එක " වගේ මේ කියන "එකම තත්වය". ජින්තක පෙන්වලා තිබෙන්නේ විනාඩි හතක් තරම් සුලු කාලයකදී මේ සමන්ත බඩ්ඩ ආර්යන්වහන්සේ කෙනෙක් නොව සාමාන්‍ය සිල්වත් සාමනේර නමක් වත් නොකරනතරම් නොගැලපීම් සහිත, ස්වයං පරස්පරයන්ගෙන් යුතු කරුනු කියන කට වචාලයෙක් බවයි.
     
    Last edited:

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10

    ඒ විතරක් නෙවෙයි කියන්නේ මෙහෙම ""ඔහු අතීත, වර්තමාන, අනාගත කියන කාලත්‍රයෙන්ම නිදහස් වෙලා එකම තත්වයකට ඔහුගේ සිත පත් වෙනවා." මොකද්ද මේ වචන වලින් කියාගන්න බැරුව අර බෝක්කු උඩ ගංජා ගහන කොල්ලෝ කියනවා "මෙව්වා එක " වගේ මේ කියන "එකම තත්වය". ජින්තක පෙන්වලා තිබෙන්නේ විනාඩි හතක් තරම් සුලු කාලයකදී මේ සමන්ත බඩ්ඩ ආර්යන්වහන්සේ කෙනෙක් නොව සාමාන්‍ය සිල්වත් සාමනේර නමක් වත් නොකරනතරම් නොගැලපීම් සහිත, ස්වයං පරස්පරයන්ගෙන් යුතු කරුනු කියන කට වචාලයෙක් බවයි.
    එල.:yes::yes::yes:
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    ඉතින් එහෙම වෙන්නෙ අයින්ස්ටයින් දේශපාලනය, කන බොන දේවල්, ඉන්න ගෙදර වගේ දේවල් ගැන කතා කරන්න ආවාමනේ... සමීකරණය ලියාගෙන පාඩුවෙ හිටියනන් ඉවරනේ. අදාල නැති දේවලට හොට නොදා...

    :frown:
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0

    මට පේන්නේ ඔයාට "පරස්පර" "නොගැලපීම්" කියන වචන ටිකක් බර වැඩියි වගේ. ඒ වචන ඔයාට තේරෙනව මදියි. ඔයාට ජිංතක කියල තියෙන දේ තේරිලා නැහැනේ.

    මෙහෙම බලන්න. මම ඔයා ගැන මහත් වූ කරුණාවෙන් මේ කාලය වැය කරන්නේ ඒ නිසා කලබල නොවී හොඳට දෙතුන් පාරක් කියවලා තේරෙන්නේ නෑ වගේ නම් කවුරු හරි වැඩිහිටියෙක් ගෙනුත් අහලා නිරවුල් කරගන්න.

    සමන්ත බඩ්ඩ කියනවානේ "මම පිලිගන්නේ ත්‍රිපිටකයේ මගේ හදවතට දැනෙන කොටස විතරයි" කියා. මේක බුද්ධ පුත්‍රයෙකුට කිව හැකි වචනයක්ද? අනික බුද්ධ වචනය වඩා අදාල වන්නේ හදවතට වඩා නැණැසට, ප්‍රඥාවට නේද?

    ඊලඟට ජිංතක පෙන්වපු තව කරුණක් ගමු.

    සමන්ත බඩ්ඩ කියනවා "සත්‍යාවබෝධය කල කෙනා සදාකාලික වර්තමානයකට පත් වෙනවා" කියා. එහෙත් ඊලඟ මොහොතේ එයාම කියනවා "සදාකාලික වර්තමානයකට පත්වූ උත්තමයෙකුට අතීතයක් හෝ අනාගතයක් නැහැ, ඔහු අතීත, වර්තමාන, අනාගත කියන කාලත්‍රයෙන්ම නිදහස් වෙලා එකම තත්වයකට ඔහුගේ සිත පත් වෙනවා."

    දැන් මෙතන පරස්පරය ඔයාට පේන්නේ නැද්ද? එක වෙලාවක කියනවා සත්‍ය අවබෝධ කල උතුමෙක් සදාකාලික වර්තමානයේ ඉන්නවාලු! ඊලඟ තත්පරයේ කියනවා අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයෙන් නිදහස් වෙනවාලු! මේවා විහිලු නෙමෙයිද?

    ඒ විතරක් නෙවෙයි කියන්නේ මෙහෙම ""ඔහු අතීත, වර්තමාන, අනාගත කියන කාලත්‍රයෙන්ම නිදහස් වෙලා එකම තත්වයකට ඔහුගේ සිත පත් වෙනවා." මොකද්ද මේ වචන වලින් කියාගන්න බැරුව අර බෝක්කු උඩ ගංජා ගහන කොල්ලෝ කියන "මෙව්වා එක " වගේ මේ කියන "එකම තත්වය". ජින්තක පෙන්වලා තිබෙන්නේ විනාඩි හතක් තරම් සුලු කාලයකදී මේ සමන්ත බඩ්ඩ ආර්යන්වහන්සේ කෙනෙක් නොව සාමාන්‍ය සිල්වත් සාමනේර නමක් වත් නොකරනතරම් නොගැලපීම් සහිත, ස්වයං පරස්පරයන්ගෙන් යුතු කරුනු කියන කට වචාලයෙක් බවයි.

    බුද්ධ පුත්‍රයා කියන්නෙ පොතක් අල්ලගෙන ඒකෙ ගුන කිය කිය ඉන්න මෝඩයෙක් නෙවෙයි. ත්‍රිපිටකයට බොරු ගෞරව පාට් දාගෙන දැඟලුවා කියල වැඩක් නෑ. පිළිම දිහා බලාගෙන ගොන් මෝඩයෝ වගේ මහා ගෞරව පාට් පෙන්නගෙන කාලෙ කන්න නෙවෙයි බුදු දහම තියෙන්නෙ. ත්‍රිපිටකයෙ වැරදි තියෙන්න පුලුවන්. මොකද ඒක ලිව්වෙ බුදු හාමුදුරුවො නෙවෙයිනෙ.

    රහතන් වහන්සේලා කියන්නෙ 100% වැරදි නොකරන පිරිසක් නෙවෙයි. සමහර රහතන් වහන්සේලා ඉඳල තියෙනව පිළුනු බසින් මිනිසුන් අමතන. තවත් රහතන් වහන්සේ නමක් කන්දක ඉඳන් පහලට පැනල පිරිනිවිල තියෙනව කියල මං අහල තියෙනව. සැරියුත් හිමි යම් අවස්ථාවක කියපු අනාවැකියක් පවා වැරදිලා තියෙනව. මුගලන් හිමි විශ්වයේ කොන සොයන්න පවා ගිහින් තියෙනව. ඔයා රහතන් වහන්සේ කෙනෙක්ගෙන් බුදු කෙනෙක්ගෙ ගුණ බලාපොරොත්තු වෙනව. ඒකයි අවුල.
     
    බුදුරජුන් දෙශනා කලා ධර්මය දකින්නා බුදුන් දකියි කියලා. ධර්මය දකිනවා යන්න ධර්මය නුවනින් දැකීමයි. කට වචනයෙන්, මුඛ පරම්පරාවෙන් රැකගෙන ආ, ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආ, මහා දුක් කම්කටොලු විඳගෙන මහා සංඝ රත්නය රැකගෙන ආ ධර්මය ලියා ඇති ත්‍රිපිටකයට ගෞරව කිරීම වරදක් නෙවෙයි. ඒක විතරයි අද අපිට තියෙන්නේ. (වලස්මුල්ලෙන් ආපු පිස්සෝ දොඩවන අධර්මය නෙවෙයි )

    හරි, හරි, දැන් බැලුවම ත්‍රිපිටකෙත් වැරදියි, ඕක තමයි මටත් එලියට ගන්න ඕනේ වුනේ! :lol::lol:

    හැබැයි සමන්ත බඩ්ඩයට ලොකු ලොකු වැරදි වෙලා වුනත්, කියන ඒවල පරස්පර තිබ්බත් එයා රහත්! එයා කියන්නේ සැබෑ ධර්මය!

    I rest my case!
     
    Last edited:

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635

    මෙහෙමයි, අද අපි පිරිසිදු ථෙරවාදී බුදුදහම අනුගමනය කරන පිරිසක් විදියට අපිට නිවැරදි බුද්ධ වචනය දැනගන්න තියෙන හොඳම ක්‍රමය තමා ත්‍රපිටක පරිශීලනය,ලෝකයේ පහල වුනු (මෑත කාලයෙ )උගත් ධර්මධර මහා ස්වමීන් වහන්සේලාගෙන් පවා අපි බුද්ධ දෙශනා විදිහට අහන්නෙත් ,උන්වහන්සේලාගේ නොතේරෙන ගැඹුරු තැන් පිලිබඳව විමසුවාම පිලිතුරු ලැබෙන්නෙත් බුද්ධ වචනය සදහන් වෙලා තියෙන ත්‍රිපිටක ධර්මය අනුවමයි,,එහෙම නැතුව තමන්ගෙ හිතට පහල වෙන අදහස් අනුව තමුන්ට හරියි කියලා හිතෙන දෙයක් කවදාවත් නිවෑරදි ත්‍රිපිටක ධර්මය උගත් ස්වාමීන්වහන්සේ නමකගෙන් අහන්න ලැබෙන්නෙ නැහැ,,

    අද අපි අහන පිලිපදින මෙ මහා ධර්මය රැක ගන්න මහ තෙරුන්වහන්සේලා කොච්චර ක්‍රියාමර්ග ගත්තදකියලා ඉතිහාසය බලද්දි පැහැදිලි වෙනවා,අපි දන්නව බුද්ධ පරිනිර්වාණය සමීප කාලයේදී ධර්ම සංගායනා 3ක් තිබ්බ කියලා,ඊට පසු කාලීනව අකුරක් ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොකර කට පාඩමින් මහා තෙරවරුන් මේ ධර්මය රැකගෙන ආවා,මාතලේ අලු විහාරෙදි මේ මහත් පරිශ්‍රමයෙන් රැකගෙන ආපු ධර්මයේ පැවත්ම උදෙසා ග්‍රන්ථාරූඨ කෙරුනා,, ඒ ලන්කාවෙදි,,ඊට අමතරව බුරුම සියම වගේ රටවල පසුකාලීනවත් ධර්ම සංගායනා තිබ්බා,මැත කාලයේදී තිබුනු එක තමා ලංකාවෙන් ඇතුලුව ලෝකයෙ නන් දෙසින් විද්වත් භික්ශූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් බුරුමයේ පැවත්වුනු ඡට්ට මහා සංගායනාව,,

    මේ සියලුම දේවල අරමුනු වුනේ පිරිසිදු බුද්ධ වචනය රැක ගැනීම, වෙනත් විදියකට කිව්වොත් මේ සාසනය ඇතුලෙම කාලෙන් කාලෙට පිලිල වගේ බිහිවන ,දැනුත් බිහිවෙලා ඉන්න විකාර අදහස් තියෙන ගෝතයන්ගෙන් මේ නිවැරදි ත්‍රිපිටක ධර්මය ශෝධනය කිරීමයි,,බේරා ගැනීමයි,එහෙම රැක ගත්තු ත්‍රිපිටක ධර්මයක් අද අපේ වාසනාවට තෙරවාදී බුදුදහම නමින් ඉතිරී වී තියෙනවා,, අද අපි අහන කියවන ත්‍රිපිටක ධර්මය 99.9% නිවැරදි දහමක්,, පිරිසිදු නිවන් මග උදෙසා ගත්තොත් මේ දහම 100% නිවැරදියි,ඒකෙ විවාදයක් නැහැ,,ඇතැම් ඉතා සුලු විනය කරුනු සම්බන්දයෙන් මත භේදාත්මක අදහස් තවමත් තියෙන නිසා තමා මුලින් 99.9%.කියලා දක්වලා තියෙන්නෙ,,

    මෙහෙම කියන්නෙ මම නෙවේ,,ලොකයේ පහල වුනු ධර්ම ධර විනයදර ස්ංඝයා වහන්සේලා ඒ කියන්නෙ බලංගොඩ ආනන්ද ම‍ය්තිර්ය ,රේරුකානේ චන්දවිමල, අචාන් චා හිමි, බුරුමයේ ලේඩි ශයාඩෝ ආදී මහා තෙරවරුන්ගේ පිලිගැනීමයි,

    ත්‍රිපිටකය අග සිට මුලටත් මුල සිට අගටත් නැවත නැවතත් කියවපු ,තදින් පරිශීලනය කරපු ,සාකාච්ඡා කරපු ස්වාමෙන් වහන්සේලා එහෙම කියනවානම් ,බුද්ධ දේශනා උඩි පල්ලෙන් අත ගාපු සමහර විට එහෙමවත් නොකරපු කෙනෙක් ත්‍රිපිටකයෙ වැරදි තියෙනවා කියලා කියන එක හරි නැහැ නේද?යම් කෙනෙක් මේ ත්‍රිපිටක ධර්මය සැක කරනවා නම් එහෙම කරන්නෙ තමන්ගෙ තියෙන නොදැනුවත් කම හින්දාම තමයි,,

    අනිත් කාරණය ,සමන්ත බධ්‍රගෙ රහත් භාව්ය ගැනවත් ,රහතුන් වහන්සේලගෙ ගුණාංග ගැනවත් ම්ං මෙත්නදි කියන්න යන්නෙ නැහැ,,මොකද කියලා තියෙන දේවල් වලින් තෙරෙනව කොයි වගෙ තැනකද තාම ඉන්නෙ කියලා,,ඒක තෙරුම් කරවන්න සැහෙන්න මහන්සියක් ගන්න වෙයි,,
     
    Last edited:

    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    බුදුරජුන් දෙශනා කලා ධර්මය දකින්නා බුදුන් දකියි කියලා. ධර්මය දකිනවා යන්න ධර්මය නුවනින් දැකීමයි. කට වචනයෙන්, මුඛ පරම්පරාවෙන් රැකගෙන ආ, ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආ, මහා දුක් කම්කටොලු විඳගෙන මහා සංඝ රත්නය රැකගෙන ආ ධර්මය ලියා ඇති ත්‍රිපිටකයට ගෞරව කිරීම වරදක් නෙවෙයි. ඒක විතරයි අද අපිට තියෙන්නේ. (වලස්මුල්ලෙන් ආපු පිස්සෝ දොඩවන අධර්මය නෙවෙයි )

    හරි, හරි, දැන් බැලුවම ත්‍රිපිටකෙත් වැරදියි, ඕක තමයි මටත් එලියට ගන්න ඕනේ වුනේ! :lol::lol:

    හැබැයි සමන්ත බඩ්ඩයට ලොකු ලොකු වැරදි වෙලා වුනත්, කියන ඒවල පරස්පර තිබ්බත් එයා රහත්! එයා කියන්නේ සැබෑ ධර්මය!

    I rest my case!

    මං කිව්වෙ ත්‍රිපිටකේ වැරදි තියෙන්න පුලුවන්. අනික ත්‍රිපිටකේ සමහර තැන් කට පාඩම් කිරීමේ පහසුවට සංෂිප්ත කරල තියෙනව කියන එක පැහැදිලියි. අරිය පර්යේශන සූත්‍රය ගත්තත් ඒකාකාර විදියට හදල තියෙනව කටපාඩමේ පහසුවට.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    පොරගෙ බර්ත් ඩේ පාටිය ගැන ප්‍රශ්ණ තිබ්බට මේ වගෙ විවුර්තව කතා කරන්න පුළුවන් හාමුදුරුවො කෙනෙක් ඉන්නවද ලංකාවෙ ජාති වාදී කතා නැතුව.

    හැබැයි මේකෙනම් ඔක්කොටම වගෙ උත්තර දීල තියෙනව. මේක අහන්නැතුව ටෝක් දෙයි මෙකෙ ඉන්න උන් ටික :rofl:

    :)
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සමන්ත්‍රභද්‍ර හරි හෝ වැරදි මේ හාමුදුරැවන් වැරදියි කියලා පෙන්නන්න ඔහුට වඩා දැනුමක් තියෙන හාමුදුරැවෙක් නැහැ හිටියත් නොන්ඩ් වෙයි කියලා ඒන්නේ නැහැ.
    ඒකයි බය නැතිව මෙයා කියන්නේ ඒයා කරන්නේ බොරැවක් නම් අැවිල්ලා ඔප්පු කරන්න කියලා.
     
    ඌරෙක් ඇඟ පුරා අසූචි තවරාගෙන් ඇවිත් සිංහයෙකුට අභියෝග කලාලු තමන් සමඟ සටනට එන්න!

    පිස්සෙක් කියනවා ඇවිල්ල මාත් එක්ක වාද කරල මම රහත් නැහැ කියල පෙන්නන්න !
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජිංතක ජිල්ලබකිට;21605768 said:
    ඌරෙක් ඇඟ පුරා අසූචි තවරාගෙන් ඇවිත් සිංහයෙකුට අභියෝග කලාලු තමන් සමඟ සටනට එන්න!

    පිස්සෙක් කියනවා ඇවිල්ල මාත් එක්ක වාද කරල මම රහත් නැහැ කියල පෙන්නන්න !

    :rofl::rofl::rofl: