හලාල් ඉවතට ෆොන්ටෙරා ඇතුලට

naape

Active member
  • Aug 22, 2007
    553
    49
    28
    හලාල් ඉවතට ෆොන්ටෙරා ඇතුලට

    දැන් අලුත්ම මාතෘකාව වෙලා තියෙන්නේ ෆොන්ටෙරා සමාගමයි. කවුරුත් බැලුවද ෆූඩ්සිටි එකෙන් හරි ඕනම තැනකින් ගන්න පැකට් කරපු දේවල් වල හලාල් ලකුණ තියෙනවද නැද්ද කියල. ලැජ්ජයි අපේ එවුන්ට හැමදේම මතක තියෙන්නේ සති 2. උඹල කැමති නැද්ද මේ තම්බි හැතිකරේට යටත් නොවී ජීවත් වෙන්න. කියපල්ලා උඹලාගේ අදහස්. :frown::frown:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    රත්තී කිරිත් ෆොන්ටෙරා වලින් එන්නේ , ලස්ක්ප්‍රේත් එහෙමයි . අපේ අය සවිමත් කරන්න පැලවත්ත හෝ හයිලන්ඩ් ගන්න ෆොන්ටෙරා බොන්න එපා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඌරාගේ මාලු උරාගේ පිටේම තියලා කපන්නම්
    ෆොන්ටෙරා බෙදාහරින බොහෝමයක් සන්නාම නාම වලට හාලාල් සහතිකය තියනවෝ
    ඇන්*** ර** මැලි**** ලක්ස්*** ෆොන්ටෙරා කිරි එපෝ
     

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    ඌරාගේ මාලු උරාගේ පිටේම තියලා කපන්නම්
    ෆොන්ටෙරා බෙදාහරින බොහෝමයක් සන්නාම නාම වලට හාලාල් සහතිකය තියනවෝ
    ඇන්*** ර** මැලි**** ලක්ස්*** ෆොන්ටෙරා කිරි එපෝ

    නම වෙනස් වුනාට ඔක්කොම එකයි.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ඌරාගේ මාලු උරාගේ පිටේම තියලා කපන්නම්
    ෆොන්ටෙරා බෙදාහරින බොහෝමයක් සන්නාම නාම වලට හාලාල් සහතිකය තියනවෝ
    ඇන්*** ර** මැලි**** ලක්ස්*** ෆොන්ටෙරා කිරි එපෝ
    anchor rahai gu palawatta, highlnad vage nemei :yes:
    palwatta halal harako
    20130818_085427.jpg



    Highland also HALAL
    Code:
    http://www.halaal.acju.net/company/milco-pvt-ltd/highland
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කාලෙක් කාලෙට හමාබසින රැළි කියන්නෙ ඕවට තමා බං..:lol:

    :lol:

    අනේද කියන්නෙ. අන්තිමට ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.
    අහක හිටපු කබ්බො ටිකක් ෆෝම් වෙනව එච්චරයි.
    :lol:

    මේ උඹව කාලෙකින් දැක්කෙ. මොනාද සීන් කෝන්? :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;15475386 said:
    :lol:

    අනේද කියන්නෙ. අන්තිමට ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.
    අහක හිටපු කබ්බො ටිකක් ෆෝම් වෙනව එච්චරයි.
    :lol:

    මේ උඹව කාලෙකින් දැක්කෙ. මොනාද සීන් කෝන්? :)

    ඔව් බං සිරා කතාව ඒක නම්..
    මුලින්ම ආවෙ මුස්ලිම් කඩ වලින් රෙදි ගන්න එපා කියලා..
    බිත්තර වලින් පවා ගැහුවෙ..
    දැන් ඒක අමතකයිනේ.. මුස්ලිම් එවුන් ගාව විතරයිලු හොඳ ඩිසයින් තියෙන්නෙ..
    ඒක නිසා යනවලු..

    ඒපාර මුස්ලිම් කඩවල් වලින් කෑම එහෙම කන්න එපා කන්න නැත්තං බඩගින්නෙ ඉඳපං කිව්වා.. දැන් ඔන්න ඒකත් අමතක වෙලා..
    උන්ට විතරලු රසට උයන්න පුළුවන්.. අපේ එවුන් උයන්න දන්නෑලු..
    ඒක නිසා මුස්ලිම් කඩවල් වලින් කනවලු..

    පස්සෙ හලාල් ලාංඡනේ ගහපු බඩු ගන්න එපා කියලා කෑගැහුවා..
    දැන් ඒකත් ඉවරයි..
    හලාල් ගහපු නැති බඩුවක් කඩේ ගන්න නැහැලු..
    ඒක නිසා හලාල් බඩු ගන්නවලු..

    මටත් ඕවා තේරුම් ගියේ ලෙඩාදුකා වෙලා හිටපු කාලෙදි බං..:lol:

    +++++++++++++

    ලෙඩවෙලා හිටියා බං පහුගිය ටිකේ.. ඒකයි ආවෙ නැත්තෙ.. තවම රෙස්ට් කරනවා..