හලාල් සින්දුව - සිංහල තොපේ ලේ රත් වී නිර්වින්ධනය අවසන් කිරීම සඳහා..............
මේ ගීතය නිර්මාණය කල ඔබ අපට සැබෑම "සොයුරෙකි".
ජීවිතයක් නොමැති කඳ පනුවන් අවදි කරවීම සඳහා ඔබ ගත් මේ සැබෑ උත්සාහය අද දිනයේදී සැබෑ වනු නොඅනුමානය...
ඔබට ජාතියේ ප්‍රණාමය..!
Last edited:
