මග්ගොන මුස්ලිම් පල්ලිය පාස් කරලා ගාල්ල පැත්තට යනකොට හම්බෙන්නෙ මොනිස් එකමෝනිස් බේකරිය දකුනේ අය අතරනම් හුගක් ජනප්‍රියයි. කලුතර පහු කරලා පයාගල හරියේ තමයි ඕක තියෙන්නේ (මට මතක විදිහට). සුනාමියෙන් ඕකට දැඩි හානි සිද්ධ වුනා කියලත් ආරංචියි. ඒ වගේම දකුණු අධිවේගී මාර්ගයේ අලුතින් ආරම්භ කරපු Rest and Shop place එකේ මෝනිස් එකක් තියෙනවා.
මොනිස් එක ගාලු සයිඩ් එකේ ගොඩක්ම ප්‍රසිද්ධයි
ඔතනින් යනවා නම් අපි තේ බොන්න නවත්තන්නේ ඔතන
කෑම කන්නත් ප්ලේස් එකක් තියෙනවා
මොනිස් විස්කෝතු සුපිරි නෙ මචන්


