හලාල් රටේ නීතියක් නොවේ -රනිල්

tharu_

Member
Dec 12, 2012
60
18
0
හලාල් රටේ නීතියක් නොවේ -රනිල්

රනිල් ට එක පාරටම මක්ක උනාද කියල හිතා ගන්ට බැහැ

39795931.jpg

41808539.jpg

රනිල් ට එක පාරටම මක්ක උනාද කියල හිතා ගන්ට බැහැ
:no: :no: :no: :no: :no: :no: :no: :no: :no:

http://mirror.lk/sinhala/news/5774-halal-is-not-a-local-law

Pilliya

Member
May 2, 2012
56
7
0
Hong Kong
wachanena hari Ranil witharay konda pana ethuwa katha kale.. meeta kalinnam kata eriyoth anawashya deyakney kiyawanne:rolleyes::rolleyes::rolleyes: but mey karapu kathawa gena sathutu wenawa:D:D:D
 
Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
wachanena hari Ranil witharay konda pana ethuwa katha kale.. meeta kalinnam kata eriyoth anawashya deyakney kiyawanne:rolleyes::rolleyes::rolleyes: but mey karapu kathawa gena sathutu wenawa:D:D:D

තීරණය ඔබේ අතේ රනිල් ආණ්ඩුවක් පිහිටුවොත් මුස්ලිම් කොන්ග්‍රස් එක විපක්ෂයේ ඉන්නේ නෑ, දන්නවනේ අතීතය අමතක වෙලා නෑ නේ. මේ දේශපාලකයෝ පවතින තත්වෙන් ප්‍රයෝජන ගන්න ජාතියක්, මේකත් බොරදියේ මලු බෑමක්, ආණ්ඩුව හලාල් වලට කඩේ යන්නේ කොන්ග්‍රස් එක ආණ්ඩුවේ ඉන්න නිසයි, රනිල් බය නැතුව ඔහොම කියන්නේ උන්ටික නැති නිසයි, මේ ජාතික උත්සාහය දේශපාලුවෝ ගාවගෙන චාටර් කරන්න එපා, උන් ඔක්කොම වාසියට, දේශපාලකයෝ නැතුව මේ දේ කරන්න
 
tharu_

Member
Dec 12, 2012
60
18
0
කවුද එකෙක් මගේ rep කපල .. . මම fake කියල.....
මම ek එකට අලුත් එක ඇත්ත
ek එකේ එව්වා ඉගෙන ගන්නේ අහගෙන බව ඇත්ත
ek එකේ කරන්න පුළුවන්, වෙන දේවල් සේරම දන්නේ නැති එකත් ඇත්ත
එත් මම fake නෙවෙඉ....

15243549.jpg
:yes::yes::yes:
 
  • Like
Reactions: r.pathirana

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,643
    113
    තීරණය ඔබේ අතේ රනිල් ආණ්ඩුවක් පිහිටුවොත් මුස්ලිම් කොන්ග්‍රස් එක විපක්ෂයේ ඉන්නේ නෑ, දන්නවනේ අතීතය අමතක වෙලා නෑ නේ. මේ දේශපාලකයෝ පවතින තත්වෙන් ප්‍රයෝජන ගන්න ජාතියක්, මේකත් බොරදියේ මලු බෑමක්, ආණ්ඩුව හලාල් වලට කඩේ යන්නේ කොන්ග්‍රස් එක ආණ්ඩුවේ ඉන්න නිසයි, රනිල් බය නැතුව ඔහොම කියන්නේ උන්ටික නැති නිසයි, මේ ජාතික උත්සාහය දේශපාලුවෝ ගාවගෙන චාටර් කරන්න එපා, උන් ඔක්කොම වාසියට, දේශපාලකයෝ නැතුව මේ දේ කරන්න

    අනේ මචන් උ කරපු කතාව සහතික ඇත්තනේ මචන්....අනික රනිලා කොච්චර උනත් වැදගත් විදිහට දේසපාලනේ කරන්නේ.මිනිහට කතා කරලා මිනිස්සු අල්ලගන්න බැරි එක ඇත්ත....නමුත් බලපන් පාර්ලිමේන්තුවේ කරන කතා අනික් දෙසපලුවෝ වගේ නෙමේ උ කතා කරන්නේ logic එකට.එක උබලට meter උනේ නැද්ද?....

    අනික උබේ කතාව හැම දෙසපලකයෙක්ටම පොදු දෙයක් බන්....උබ දේශපාලනේට ආවත් ඕක වෙනස්කරන්න බැ.....
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    අපේ උත්සාහයට කවුරු උදව් කලත් කමක් නෑ හැබැයි මේ ජාතික ව්‍යාපාරය දේශපලනි කරණය නොවෙනවානම් හොඳයි