හලාල් සහතිකයෙන් කෝටි 700ක් උපයන සැලසුමක්

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
හලාල් සහතිකයෙන් කෝටි 700ක් උපයන සැලසුමක්

halal-jgu.png


ශ‍්‍රී ලංකාව තුල පරිභෝජනය කරනු ලබන භාණ්ඩ වර්ග 4500කට හළාල් සහතිකය පිරිනමා වසරකට රුපියල් කෝටි 700ක් ඉපැයීමට ‘සිලෝන් ජමියතුල්ලා උලමා’ නම් මුස්ලිම් සංවිධානය කටයුතු කරන්නේ යයි ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

මෙම බදු මුදල් උපයෝගී කරගෙන මුස්ලිම් පල්ලි, ශරීයා නීති මධ්‍යස්ථාන හා ජිහාඞ් වැනි සංවිධාන නිර්මාණය කිරීමට අදාල සංවිධානය කටයුතු කරන බවත් සිංහල බෞද්ධ ජනයා විනාශ කිරීම මෙම සංවිධානයේ මූලික අරමුණ බවත් උන් වහන්සේ පෙන්වා දෙති.

‘මුස්ලිමි සහෝදරත්වය සමඟ අපට කිසිම ප‍්‍රශ්ණයක් නෑ. උලමා සංවාධිනය සමඟයි ප‍්‍රශ්ණය තියෙන්නේ. මේත බරපතල ලෙස සිංහල ජනතාව සූරාකෑමක් වෙනවා. ඌරන්ගෙ මස් ඌරන්ගෙ ඇගේ තියලා ඌරගේ අතින්ම කැපීම කියන්නේ මේකට තමයි.

හලාල් කියන්නේ ඉස්ලාම් ආගමික ප‍්‍රතිපත්තියක්. ඒකෙ තේරුම දෙවියන් වහන්සේගෙ නියමය පරිදි කැපයි, සුදුසුයි කියන එක. 9%ක් වන මේ අය 70%ක් වන සිංහලයන්ට හලාල් සහතිකය ගන්න කියනවා. නැත්නම් අපේ භාණ්ඩ ගන්නෙ නැතිලූ. උලමා සංවිධානයෙන් හලාල් සහතිකය ගත්ත බිස්කට්, කිරිපිටි, හාල් පැකට් අද වෙළඳපලේ දක්නට තියෙනවා. හලාල් ගැහුවට ප‍්‍රශ්ණයක් නෑ. මේ අය ගහන බද්ද තමයි ප‍්‍රශ්නෙ’ යයිද උන් වහන්සේ පෙන්වා දෙති.


source:-http://lankacnews.com/sinhala/main-news/87802/
574930_4784288999156_1208766742_n.jpg
 
  • Like
Reactions: MR.BILLA
අද කිරි පැකට් 1ක් බොන්න ගියා හැම හු** ම හලාල් ඊට පස්සෙ තැබිලි ගෙඩියක් බීලා ගෙදරා ආවා.. තව ටික කාලෙකින් තැඹිළි, පොල්, කොස් වගේ ඒවටත් ඔට හු*තෙ දෙයියගෙ ප*යෙ ලකුන ගහයිද දන්නෙ නැ..:frown::frown::frown::growl::growl::growl:
 
  • Like
Reactions: BonziBUDDY

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ බඩගෝස්තරයෙන් කප්පම් අරන් මිනීමරු ආගම් පතුරවන උන්ට ශාප වේවා.
 

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ බඩගෝස්තරයෙන් කෝටි 700 කප්පම් අරගන්න යන්නේ.

උඹලා දාඩිය මහන්සියෙන් හම්බ කරලා හම්බයන්ට ඒ සල්ලි උන්ගෙ පල්ලි හදන්න දෙනවද? නැත්තං, උඹලා ඒ සල්ලි වලින් කාලා ඇඳලා හොඳට ඉන්නවද? තීරණය උඹලගෙ අතේ!
 

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගල් කොල්ලා;14160073 said:
    අද කිරි පැකට් 1ක් බොන්න ගියා හැම හු** ම හලාල් ඊට පස්සෙ තැබිලි ගෙඩියක් බීලා ගෙදරා ආවා.. තව ටික කාලෙකින් තැඹිළි, පොල්, කොස් වගේ ඒවටත් ඔට හු*තෙ දෙයියගෙ ප*යෙ ලකුන ගහයිද දන්නෙ නැ..:frown::frown::frown::growl::growl::growl:
    එල කොල්ලෙක් නේ. නියම වැඩක් මචන්... කරපු වැඩේ අගය දහස් වාරයක් වැඩි වෙනවා උබ ඔය කිරි පැකට් එක නොබොන්න හේතුවත් කඩේ මුදලාලියට කියලම දීල ආවනම්:yes:. මමත් උබ වගේ තමයි. 3+