හලාල්_ඌරුමස්_කමු

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
හලාල්_ඌරුමස්_කමු

නුවර අර්ල් රීජන්සි එකේ තිබුන පොර්ක් කරි එකක් කියනවනි. :baffled::baffled::rofl::rofl:

අල්ලාහ් දෙයියන්ගේ කැමැත්ත මල්ලි...

1-1.jpg

1-2.jpg

1-3.jpg

දන්නා එකෙක් කියපන්කො කොළඹ අවට හොද බ්ලැක් පොර්ක් කරියක් එක්ක බත් කන්න පුළුවන් පොට් එකක්. හයිලෙවල් රෝඩ් එකේ මහරගමට යනකං. මිගමු පාරේ වත්තලට යනකං. නුවර පාරේ බැලුම්මහරට යනකං තියෙන එකක්.

නිට්ටඹුව සංඝබෝධිය ලග පොල්අතුබත් කඩේ ඌරු මස් කරියයි, ගෝවා මැල්ලුමයි, පොල් සම්බෝලෙයි එක්ක ඇබරුවහැකි බුරිය උල් වෙනකං. එත් දුර වැඩියි එතන.

හරක් මස් තියෙන පොට් එකකුත් දාන්න තම්බිලා ඉන්නවා නං. ඒවත් කනෝ අපි.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    ගොනෙක් උනාට ගොන් කම පෙන්නන එපා බන්.

    ජීවිතේටම අහලා නැද්ද "පිරිපහදු" කියන වචනය? ඔය තියෙන්නෙ දීර්ඝ ක්‍රියාවලියකින් පිරිපහදු කරනලද ඌරු මස්. අල්ලහ්ට අකැප කොටස් සේරම ඉවත් කරලා තියෙන්නෙ. ඔය හලාල් පෝර්ක්. ඕවා කෑවට අව්ලක් නෑ පව් පිරෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: inspiron

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ගොනෙක් උනාට ගොන් කම පෙන්නන එපා බන්.

    ජීවිතේටම අහලා නැද්ද "පිරිපහදු" කියන වචනය? ඔය තියෙන්නෙ දීර්ඝ ක්‍රියාවලියකින් පිරිපහදු කරනලද ඌරු මස්. අල්ලහ්ට අකැප කොටස් සේරම ඉවත් කරලා තියෙන්නෙ. ඔය හලාල් පෝර්ක්. ඕවා කෑවට අව්ලක් නෑ පව් පිරෙන්නෙ නෑ.

    :(දන්නේ නෑ රාළහාමි. සමාවෙන්න ඕනි. අල්ලාහ්ට අකැප ඒවා හරි කමක් නෑ, හොද බ්ලැක් පොර්ක් කරියක් එක්ක බත් ඩිංගක් බඩට දාගන්න ප්ලේස් එකක් දන්නේ නැද්ද ?:rolleyes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගොනෙක් උනාට ගොන් කම පෙන්නන එපා බන්.

    ජීවිතේටම අහලා නැද්ද "පිරිපහදු" කියන වචනය? ඔය තියෙන්නෙ දීර්ඝ ක්‍රියාවලියකින් පිරිපහදු කරනලද ඌරු මස්. අල්ලහ්ට අකැප කොටස් සේරම ඉවත් කරලා තියෙන්නෙ. ඔය හලාල් පෝර්ක්. ඕවා කෑවට අව්ලක් නෑ පව් පිරෙන්නෙ නෑ.

    Learned something. Thanks bro! :love:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වල් ඌරු මස් නම් පට්ට.ගම් ඌරු මසුත් රසයි.චීන ඌර නම් වැඩක් නෑ.බෙහෙත් ගහල ලොකු කරන්නේ.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    වල් ඌරු මස් නම් පට්ට.ගම් ඌරු මසුත් අවුලක් නැහැ.චීන ඌර නම් වැඩක් නෑ.බෙහෙත් ගහල ලොකු කරන්නේ.

    කියහන්කෝ හොද පොට් එකක් බ්ලැක් පොර්ක් කරියක් එක්ක බත් කන්න.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඒ කියන්නේ තම්බි නානලා ඕකෙන් කනවද ඌරූ මස්, අවුලක් නැල්ලුද හලාල් හින්ද

    නානාලා අඩියත් ගහනවා, සිකුරාදා පල්ලි යනකොට අනික් උන්.:P
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    නානල ගාවින් එන අක්තාර් ගඳ තමා බන් ඉවසන්න බැරි... මේ දැනුත් එහා පැත්තේ ඉන්නවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    :(දන්නේ නෑ රාළහාමි. සමාවෙන්න ඕනි. අල්ලාහ්ට අකැප ඒවා හරි කමක් නෑ, හොද බ්ලැක් පොර්ක් කරියක් එක්ක බත් ඩිංගක් බඩට දාගන්න ප්ලේස් එකක් දන්නේ නැද්ද ?:rolleyes:

    කළු පාට ඌරු සායම් පැකට් පොත් කඩවල් වල තියෙනවා, එයින් පැකට් එකක් උයනකොට දාගෙන කාපන්. ඌරු සායම් නැත්නම් කුකුල් සායම් ටිකක් හරි දාන් කාපන්.

    Learned something. Thanks bro! :love:

    අවුලක් නෑ උබේ ජීවිතේට අළුතින් දෙයක් එකතු කරවපු එක ගැන සතුටුයි. මට මේ දැනුම ලැබුනෙ තනියම නෙවේ ඒ නිසා සියළු ගෞරවය අල්ලහ්ටයි.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නානල ගාවින් එන අක්තාර් ගඳ තමා බන් ඉවසන්න බැරි... මේ දැනුත් එහා පැත්තේ ඉන්නවා

    අල්ලාහ්ගේ කැමැත්ත මල්ලි. :P
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කළු පාට ඌරු සායම් පැකට් පොත් කඩවල් වල තියෙනවා, එයින් පැකට් එකක් උයනකොට දාගෙන කාපන්. ඌරු සායම් නැත්නම් කුකුල් සායම් ටිකක් හරි දාන් කාපන්

    රාළහාමි එහෙමද කන්නේ?:rolleyes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    another hambaya detected.