හලාල්_ඌරුමස්_කමු
නුවර අර්ල් රීජන්සි එකේ තිබුන පොර්ක් කරි එකක් කියනවනි.

අල්ලාහ් දෙයියන්ගේ කැමැත්ත මල්ලි...
දන්නා එකෙක් කියපන්කො කොළඹ අවට හොද බ්ලැක් පොර්ක් කරියක් එක්ක බත් කන්න පුළුවන් පොට් එකක්. හයිලෙවල් රෝඩ් එකේ මහරගමට යනකං. මිගමු පාරේ වත්තලට යනකං. නුවර පාරේ බැලුම්මහරට යනකං තියෙන එකක්.
නිට්ටඹුව සංඝබෝධිය ලග පොල්අතුබත් කඩේ ඌරු මස් කරියයි, ගෝවා මැල්ලුමයි, පොල් සම්බෝලෙයි එක්ක ඇබරුවහැකි බුරිය උල් වෙනකං. එත් දුර වැඩියි එතන.
හරක් මස් තියෙන පොට් එකකුත් දාන්න තම්බිලා ඉන්නවා නං. ඒවත් කනෝ අපි.

දන්නේ නෑ රාළහාමි. සමාවෙන්න ඕනි. අල්ලාහ්ට අකැප ඒවා හරි කමක් නෑ, හොද බ්ලැක් පොර්ක් කරියක් එක්ක බත් ඩිංගක් බඩට දාගන්න ප්ලේස් එකක් දන්නේ නැද්ද ?