(හලාල්) halal මුස්ලිම් වරුන් පිළිබදව පළමුව වැරදි අවභොදයක් ලබා දි ඔවුන්ට එරෙහිව වෛරය පැතුරවිමට පළමුව තොරා ගනු ලබන්නෙ මෙයයි.. හලාල් යන නම ඇසිමෙන්ම භිතියට පත් වෙන තරමට සමහර බෞද්ද සහොදරයන්ට හලාල් හා හලාල් සන්කෙතය ත්‍රස්තවාදයෙ සන්කෙතයක් ලෙසට හො භායානක සන්කෙතයක් බවට පෙන්විමට සමහර පුද්ගලයින් හා සන්විදාන ක්‍රියාත්මක විය,,එම සන්විදාන මගින් හලාල් පිළිබදව මහජනතාවට දෙනු ලබන්නෙ වැරදි ආකල්පයකි,..ඔවුන් සමාජයට දෙන අදහස නම් එය දෙවියන්ට කැප කළ දෙයක් අපිරිසිදු දෙයක්,,නැත් නම් ත්‍රශ්ත සන්විදාන වලට මුදල් ලබා දෙන දෙයක් ලෙසටය..නමුත් ඇත්ත වශයෙන්ම හලාල් යන්න කුමක් දැයි කියා දැන ගත හොත් එය ඔවුන්ගෙන් ද වැඩි පිරිසක් අනුමත් කරනවා අනිවාර්යය.. එම නිසා අප විසින් සමාජයට හලාල් යනු කුමක්දැය් නිවැරැදිව පැහැදිලි කර දිමක් කළ යුතුය,,ඔවුන් සමහරුන් සිතා සිටින්නෙ හලාල් යනු අහාර වලට පමණක් සිමා වු දෙයක් කියාය.එසෙ නැත,, ඉස්ලාම් භක්තිකයෙකුගෙ මුලු ජිවිතයම හලාල් හා හරාම් මත රදා පවතින්නෙය...තවත් සමහරුන් සිතා සිටින්නෙ එය 1994 දි ලන්කාවට හලාල් ලාන්චනය ගෙන ආ පසු පැවත එන්නක් කියාය..නැත අප එදාද හලාල් බත් කැවෙමු..අදද හලාල් බත් කන්නෙමු,,අප එදාද හලාල් කුකුල් මස් කැවෙමු,,අප අදද හලාල් මස් කන්නෙමු,,,එම වි සිටුවන්නෙ කව්ද කියා හො එම කුකුළාව ඇති කරන්නෙ කව්ද කියා අපට අදාල නැත..අපට් එය පිරිසිදුව මුදල් ලබා දි ලබ ගත හැකි නම් එය හලාල්ය..
මෙසෙ හලාල් යන්න භිතිකාවක් බවට පත් කරවන අයගෙන් හා සමාජ්යෙ එය විශ්වාශ කරණ අයද සිතිය යුත්තෙද හලාල් මගින් ඉස්ලාම් සමාජයට පමණක් නොව බෞද්ද සමාජයට පවා යහපතක් සිදු වන්නෙද අයහපතක් සිදු වන්නෙද කියාය්...මුස්ලිම් භක්තිකයෙකුගෙ හලාල් ආහාර වලින් හො වෙවා ගති පැවතුම් වලින් හො වෙවා සමාජයට එයින් හානියක් සිදුවෙද හොදක් සිදු වෙද කියායි,,,මෙය තිරණය කිරිමට ඔවුන් හලාල් පිළිබදව නිවැරැදිව දැන ගත් යුතුය.යැය ඔවුන්ට බොරු හා මඩප්‍රචාරය කරන පුද්ගලයන්ගෙන් හො පිටු වලින් දැන ගත නොහැකකැම පිටුවලින් කරනු ලබන්නෙ හලාල් පිළිබදව වැරදි අවබොදයක් ජනතාවට ලබා දි හලාල් භිතිකාවක් ඇති කර එය මුස්ලිම් වරුන්ට පහර ගැසිමට යොදා ගැනිමයි,,
සමහරුන් ගෙ තවත් ප්‍රශ්ණයක් වි ඇත්තෙ උලමා සන්විදානය හලාල් ලාන්චනය දිමට පෙර කොහොමද කැවෙ කියායි. ඇත්තෙන්ම මුස්ලිම් වරුන් හා හලාල් සම්භන්ද වන්නෙ උලමා සන්විදානය හරහා නොව ඉස්ලාම් දහම පටන් ගත් අව්ශ්තාවෙ සිටය,,නමුත් සන්කෙතය භාවිත්යට පැමිනෙන්නෙ නුතනයෙ සිටය,එයට නුතන විවුර්ත අර්තික වෙළද ක්‍රමය සෘජුවම බලපායි..එදා මස් ලබාගත් හැකි වුයෙ එවෙලෙම පිලියල කර හො මස් කර දෙන වෙළද සැල් මගිනුයි,,නමුත් අද සුපර් මාර්කට් ක්‍රමය තුලින් මස් වර්ග රාශියක් ලෙබල් ගනනාවකින් පැමිණ තිබෙ,,මෙය මස් සදහාම පමණක් නොවෙ,,වෙනත් ආහාරවර්ගද එය තුල ඇති රශායණ ද්‍රව්ය හා අමුදෘව්ය මතද අදාල වෙ..මෙසෙ මෙහි දි මෙසෙ මෙම ලාන්චනය අවශ්ය වන්නෙ මුස්ලිම් ජනතාවට නොව එම මුස්ලිම් පාරිබොගිකයා ඉලක්ක කරන වෙළද ආයතන වලට එමගින් මුස්ලිම් පාරිභොගිකයන්ට අපහසුවකින් තොරව තම භාන්ඩ අලෙවි කළ හැකි වන නිසාය..
තවත් සමහරුන් කියන්නෙ මෙම හලාල් සහතික ක්‍රමය මගින් මුස්ලිම් වරුන් දියුනු වන බවය..ඇත්තෙන්ම මෙම සහතික ක්‍රමය මගින් වැඩි වෙලදාමක් හො දියුනුවක් ලබා ගත හැකි වන්නෙ මුස්ලිම් නොවෙන වෙළදුන්ටය,,මක් නිසාද යත් මුස්ලිම් සමාගම් වල භාන්ඩ ලබා ගැනිමට මුස්ලිම් වරුන්ට සහතිකයක් අව්ශ්ය නැත. එය හලාල් දෙයක් බවට මුස්ලිම් වරුන්ගෙ සමාගමෙ නම ඇසු පමනින් මුස්ලිම් පාරිභිගිකයින් බොහො දුරට පිලිගන්නා බැවිනි,,නමුත් එම තත්වය වෙනත් ජාතින්ගෙ සමාගම් වලට බල නොපායි,,එවිට මෙම හලාල් ලාන්චනය එම සමාගම් වල භාන්ඩ මුස්ලිම් පාරිභොගිකයින්ගෙ අත් වලට පත් කිරිමට උදව් වෙ..මෙය නතර කිරිමට කටයුතු කල අය සිදු කරෙ එම වෙළද ආයතන වලට වෙළදාම අඩු කිරිමෙ ක්‍රියා වලියයි,,එමෙන්ම එ වැනි සමාගම් වලට හලාල් සහතිකය නැතිව ජාත්යන්තරවද ගනු දෙනු කළ නොහැක..( මෙහි දි හලාල් ලාන්චනය ගැන හො එය ලාබාදෙන සන්විදන ගැන අපට අදාල නැත. එම ලාන්චනය ලබාදෙමෙ කටයුත්තෙ දි යම් අපහසු තාවයන් හො වැරදි සිදු වුයෙ නම් එයට එම සන්විදාන පමණක් වගකිව යුතු අතර එයට හලාල් හො මුස්ලිම් වරුන් වගකිව යුතු හො වැරදි විය යුතු නැත..)
අවසන් වශයෙන් කිව යුත්තෙ මුස්ලිම් වරයෙක් යනු අනිවාර්යයෙන් හලාල් අනුගමනය කරන්නෙකු,,හලාල් පිළිගන්නෙකු,,හලාල් පිළිපදිනෙකු, හලාල් අනුභව කරන්නෙකු බවයි,,එය අපට සහතික හො ලාන්චන තිබුනත් එකකි,,නොතිබුනත් එකකි,,,එමෙන්ම සැම මුස්ලිම් වරයෙකුම හලාල් තම ආහාරයට පමණක් සිමා නොකර ගති පැවැතුම්,වෙළහෙළදාම්,,ජිවන ක්‍රමය යන සියලු දෙවලදි තමන් හලාල් විදිහට කටයුතු කළ යුතුව ඇත්තෙ එමගින් මුස්ලිම් සමාජයට පමණක් නොව සියලුම ජාතිකයන්ට සෙතක් මිස වැරැද්දක් සිදුනොවෙන නිසා වෙනි,.හලාල් නැති කිරිම සදහා කැ මොර දුන් සන්විදානද එය අවසානයක් නොකර අතහැර දැමුයෙ මෙවැනි දෙවල් වෙළද ආයතන ඇතුලු බුද්දිමත් බෞද්දයන් විසින් පිලි නොගත් හෙතුව නිසා විය හැකිය.යැඅම නිසා ඉස්ලාමිකයින් අතර හලාල් නැති කිරිම යනු විය නොහැකි දෙයකි..ඉන්සාහ් අල්ලාහ්..අපට හැකි තරම් හලාල් ක්‍රමයට ජිවත්විමට හැකි කරවන ලෙසට අල්ලහ්ගෙන් දුවා කරමු,,,සලාම්
(හලිම් මොහමඩ්)