හලාල්_සම්බන්ධව

ඔන්න මචං මම මේ කියන්නේ මගේ ඇස් දෙකෙන්ම දැක්ක දෙයක්.

ආහ්හ් අනිත් එක මම මේ දේ කියන්නේ හලාල්_බඩු_මෙන්න ත්‍රෙඩ් එකේ තිබ්බ
පෝස්ට් එක දැකලා.

මචං මම මේ දැක්ක වෙලේ මට මාර කික් එකක් ගියේ.

ඇත්තටම එවෙලේ මට ෆොටෝ එකක් ගන්න මතක නැති වුනා සිද්දිය.

මේකයි සීන් එක අපේ ගෙදරට පැලවත්ත බටර් එකක් ගෙනල්ලා තිබ්බා.
අපි ඉතින් ඕක කනවා මිසක් වැඩිය බලන්නේ නෑනේ.
කොහොම හරි මම බටර් එකේ පියන දැක්කා.
අර මචන් ඇපල් ගෙඩි වල තියෙන්නේ පොඩි ස්ටිකර් එකක් ගහලා.
අන්න ඒ වගේ පොඩි ස්ටිකර් එකක් පැලවත්ත බටර් එකේ උඩ ගහලා තිබ්බා සුදු පාට
. ඉතින් මම ඒක ශේප් එකේ ගැලෙව්වා ඊට පස්සේ තිබ්බෙ කලු පාට ඩොට් එකක්.
හරියට නිකන් පර්මනට් මාකර් එකකින් ඩොට් තියලා වගේ ලොකු මාර්ක් එකක්.
මම ඉතින් ශේප් එකේ මොකක් ද කියලා බැලුවා මේ මකලා තියෙන්නේ කියලා.

අඩෝ උඹලට කියන්න උන් හලල් ලකුණ තමා ඒ මකලා තියෙන්නේ.

එවෙලේ මට මාර කික් එකක් ගියේ.
මට හිතුනා එලකිරියේ ෆේස් බුක් වල කට්ටිය කෑ ගහන ඒවා අපතේ ගිහිල්ලා නෑ කියලා.
අනිත් එක මම හිතන විදිහට ඒ බටර් එක ගන්න ඇත්තේ නුගේගොඩ ජුබිලි කණුව හරියේ තියන පැලවත්ත shope එකෙන්මයි. අනික ඒ බටර් එක පට්ට මචන්.
ඔය ඇස්ට්‍රා හයිලන්ඩ් වගේ නෙමේ ඒ බටර් එකේ අමුතු කොලිටි එකක් තියනවා උඹලත් අරන් බලහන් වෙලාවක ලංකාවේ දෙයක්නේ.

පැලවත්ත කිරි පිටිත් හලාල්

Last edited:

elakiri