හලාවත දී සිදුවු රිය අනතුර

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    දෙන්නගෙම වැරැද්ද.

    1. ත්‍රී වීල් එක දැනගන්න ඕනේ පාර බලල වහනයක් එන්නේ නැත්තම් main road එකට දාන්න. ඌත් හරක වගේ දානවා.
    2. පාරේ යන ඕනෙම වාහනයක් දැනගන්න ඕනේ හදිස්සියකදී නවත්තගන්න පුළුවන් වේගෙන් යන්න. ලොරියත් හරකා වගේ ඇවිත් ත්‍රී වීල් එකේ වදින්නේ නැතුව නවත්තගන්න බැරි හින්ද අහකට කපනවා.
     
    • Like
    Reactions: Leb

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය පැත්තෙ එවුන් සිග්නල් දාන්නෙම නෑ. අඩුකුලේ පර හැත්ත
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ත්‍රී විල් එකෙයි ලෝරියෙයි දෙන්නම වැරදියි. ත්‍රී විල් කාරය දකුණ බලලා හරවන්න ඕනේ. ලොරි කාරය මේ වගේ තැන් වල එන speed එක වැඩියි. අනිත් එක ත්‍රීවීල් එක හරවන්න හදන කොට ලොරි කාරය බ්‍රේක් කරලා නාවත් ව ගන්නේ නැතුව ත්‍රී විල් එක Over take කරන්න යනවා .
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ලොරිය ලෙස්සුවේ නැත්තම් වදින්නේ නැතිව යන්න ඉඩ තිබ්බා නේද. අනේ මන්ද ලෝඩ් එකත් නැතිව කෙලගෙන යන්න ඇති. ත්‍රීවීල් ගැනනම් කතාකරන එකේ තේරුමක් නෑ. දැක්ක තැන අපි කල්පනාවෙන් උට ඉඩ දීලා යනවා ඇරෙන්න. ඉස්සර කෙරුවත් උන් බලන්නේ. මිනිහා අපිට වඩා හෙනවේගෙන් යනවා කියලා හිතාන. අපි නිකන් උගේ පස්සෙන් එන්නඔනේ වගේ.
     
    • Dislike
    Reactions: jcj