හලාවත වෙරළට නාඳුනන වස්තුවක් ඇවිත්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පුත්තලම් දිස්ත්‍රික්කයේ ජන අයිතින් වෙනුවෙන් දිවි පිදුවන් සැමරේ

    1994 වසරේ සිට පුත්තලම් දිස්ත්‍රික්කයේ මතුව ආ ජනඅරගලයන් පොලිසිය විසින් කෲර ලෙසින් මර්ධනය කිරිමේ ප්‍රථිපලය වුයේ ජිවිත 4 ක් බිළිගැනිමයි.
    1994 ඔක්තෝබර් 04 වනදා ඉරණවිල ඇමරිකන් හඩට විරෝධය පළකරමින් පැවැති උද්ඝෝෂණයට පොලිසිය විසින් වෙඩි තැබිමෙන් බෙනට් නම් වු ධීවරයෙක් මිට ගොස් තිබුණි.එමෙන්ම 1997 දි නොරොච්චෝලේ තාපබලාගාරයට එරෙහිව වු ජනඅරගලයේදි ඊට වෙඩි තැබිම හේතුවෙන් සෝමසිරි නම් වු සිව්දරු පියෙක් මරණයට පත්විය.
    මේ පාලකයන් විසින්ම හලාවත ධිවර අරගලයේදි ඇන්ටනි වෙඩි තබා ඝාතනය කලේය.එහිදා මාරාන්තික තුවාල ලැබු ජේසුමරිය කිංග්ස්ලි සිය දිවි හානිකරගත්තේ පවුල්බරට කරදෙන සිය පුතා විදවන ආකාරය බලාසිටින්නට බැරිවය.
    මේ සියල්ල සැමරිමේ වැඩසහනක් අද සවස හලාවතදි සිදුකිරිමට නියමිතය

    සෝර්ස්
    http://www.meepura.com/2013/02/15/%...E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B79-2/

    හා හා මේ එතකොට ඉන්දියාවේ මැරුණු මිනිස්සු වෙන්න ඇති එකම පැත්තේ ඉදලා ටොම් පච කියන්න එපා බොල ඕක ඇතුලේ ඉන්න වුන්ව අපේ මුළු පැත්තම දන්නවා :no:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    සොහොන;18989677 said:

    dan kaale kohomath radio ahana un nehene ban. Onnam USA unta oka online radio ekak karaganna puluwanne mechchara wiyadam karala Lankawe Transmission ekak karanne nethuwa. Matath hithenne othana wenama scene ekak yanne. May be CIA eke operations controlling place ekak wageda danne ne
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සොහොන;18989677 said:
    පුත්තලම් දිස්ත්‍රික්කයේ ජන අයිතින් වෙනුවෙන් දිවි පිදුවන් සැමරේ

    1994 වසරේ සිට පුත්තලම් දිස්ත්‍රික්කයේ මතුව ආ ජනඅරගලයන් පොලිසිය විසින් කෲර ලෙසින් මර්ධනය කිරිමේ ප්‍රථිපලය වුයේ ජිවිත 4 ක් බිළිගැනිමයි.
    1994 ඔක්තෝබර් 04 වනදා ඉරණවිල ඇමරිකන් හඩට විරෝධය පළකරමින් පැවැති උද්ඝෝෂණයට පොලිසිය විසින් වෙඩි තැබිමෙන් බෙනට් නම් වු ධීවරයෙක් මිට ගොස් තිබුණි.එමෙන්ම 1997 දි නොරොච්චෝලේ තාපබලාගාරයට එරෙහිව වු ජනඅරගලයේදි ඊට වෙඩි තැබිම හේතුවෙන් සෝමසිරි නම් වු සිව්දරු පියෙක් මරණයට පත්විය.
    මේ පාලකයන් විසින්ම හලාවත ධිවර අරගලයේදි ඇන්ටනි වෙඩි තබා ඝාතනය කලේය.එහිදා මාරාන්තික තුවාල ලැබු ජේසුමරිය කිංග්ස්ලි සිය දිවි හානිකරගත්තේ පවුල්බරට කරදෙන සිය පුතා විදවන ආකාරය බලාසිටින්නට බැරිවය.
    මේ සියල්ල සැමරිමේ වැඩසහනක් අද සවස හලාවතදි සිදුකිරිමට නියමිතය

    සෝර්ස්
    http://www.meepura.com/2013/02/15/%...E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B79-2/

    හා හා මේ එතකොට ඉන්දියාවේ මැරුණු මිනිස්සු වෙන්න ඇති එකම පැත්තේ ඉදලා ටොම් පච කියන්න එපා බොල ඕක ඇතුලේ ඉන්න වුන්ව අපේ මුළු පැත්තම දන්නවා :no:

    කිසිම ජනඅරගලකින් වැඩක් උනෙ නැ නේ:lol: බොරු අතල් එකක් ගත්ත විතරයි.ගමෙ උන් කැගහන්නේ වහින්නෙ නැ කියලාඋබ්ලත් එ වගෙ මොඩයො තමා.කැගහ්නවන්ම් කැගපල්ලා බොල්කා එක වහ්න්ඩ කියලා. වෙන එකෙක් මාසෙට 70,80ක් ගන්න කොට ඉරියවෙ පැලෙනවා හු**ලා
    මාරවිල,කොහෙද යකො තියන්නේ ඉරනවිල කොහොහෙද තියන්නෙ මදාම්පෙ කොහෙද තියන්නෙ කියල මැප් අරන් බලප්න්:angry::angry::angry: උබ වගෙ ගමෙ ඉන්න නුගත් උන් තමා කැ ගහ්න්නෙ ඔවා වහන්ඩකියලා උබම කියපන්කො ඔකෙන් වෙන විනාශෙ එහෙනම්.??
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සොහොන;18989651 said:
    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg

    :P:P:P:P:P:P:P

    ඔකෙන් ඔච්චර විනාශයක් වෙලා තියනවන්ම් කියප්න්කො ඉත්න් මොකක්ද කියලා:lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කිසිම ජනඅරගලකින් වැඩක් උනෙ නැ නේ:lol: බොරු අතල් එකක් ගත්ත විතරයි.ගමෙ උන් කැගහන්නේ වහින්නෙ නැ කියලාඋබ්ලත් එ වගෙ මොඩයො තමා.කැගහ්නවන්ම් කැගපල්ලා බොල්කා එක වහ්න්ඩ කියලා. වෙන එකෙක් මාසෙට 70,80ක් ගන්න කොට ඉරියවෙ පැලෙනවා හු**ලා
    මාරවිල,කොහෙද යකො තියන්නේ ඉරනවිල කොහොහෙද තියන්නෙ මදාම්පෙ කොහෙද තියන්නෙ කියල මැප් අරන් බලප්න්:angry::angry::angry: උබ වගෙ ගමෙ ඉන්න නුගත් උන් තමා කැ ගහ්න්නෙ ඔවා වහන්ඩකියලා උබම කියපන්කො ඔකෙන් වෙන විනාශෙ එහෙනම්.??

    ඉස්සෙල්ලාම උබ මගේ රේප් කැපුවා

    hutto.. ape thaththath meke weda karanawa.. american kaarayo ekkenai inne.. Station manager witharai... tho danna deyak katha karapan

    උබ හිතුවද බන් රේප් කපද්දී මම කට වහන් ඉන්න චු කොල්ලෙක් කියලා
    මාරවිල,කොහෙද යකො තියන්නේ ඉරනවිල කොහොහෙද තියන්නෙ

    වෙන්නප්පුව ,කටුනේරිය , මාරවිල තොඩුවාව ,ඉරණවිල ,හලාවත අපි සෙට් එකම ඉන්නේ එකම පාරක නිකන් මෝඩ කතා අහන්න එපා බන්

    කැගහ්නවන්ම් කැගපල්ලා බොල්කා එක වහ්න්ඩ කියලා. වෙන එකෙක් මාසෙට 70,80ක් ගන්න කොට ඉරියවෙ පැලෙනවා හු**ලා

    මේකෙන් උබ කරන රස්සාව තේරුනා බන් උබට නම් මේක නිකන් රස්සාවක් විතරක් වෙන්න ඇති මේ පළාතේ මිනිස්සුන්ට නම් මේක මහා කරුමයක් :growl:

    උබ වගෙ ගමෙ ඉන්න නුගත් උන් තමා කැ ගහ්න්නෙ ඔවා වහන්ඩකියලා උබම කියපන්කො ඔකෙන් වෙන විනාශෙ එහෙනම්.??

    මුහුදත් එක්කලා හැප්පෙන්න පුළුවන් මිනිස්සු ඉන්න පැත්තක් මේක ඒ මිනිස්සුන්ට ඉන්න හිටින්න ඉඩමක් නැ රෙද්දේ ඇමරිකන්කාරයෝ එතනින් පර්චස් 20 ක් වත් දීලා තියනවා ද මේවා උබත් එක්කලා කතා කරාට වැඩක් නැ උබ උබේ ජොබ් එකට ලව් කරන් ඉදපන් :dull:
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    oke technology eka aran lankawe hadala wikunanda thyenne,, meka mokak karanda ganda ekakda ban
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    google දෙයියො ඉන්නකන් ගොඩම තමයි

    Streamer Recovery Device (SRD)

    February 7, 2012 By admin
    The SRD-500S is the latest development in automatic Sealed Streamer Recovery Devices. All critical components are sealed inside its housing providing new levels of reliability against
    sealed.jpg
    seawater corrosion and marine life fouling.
    • Acoustically friendly device
    • Elimination of sea life growth around lift bag
    • Improved corrosion resistance from sealing of internal mission critical parts
    • Detonation pressure transmitted to the sensor via an isolating diaphragm
    • Improved device reliability results from sealing of components (bag, hose and fittings) to seawater after deployment
    SRD 500-S Brochure
    Click here for spare parts list (PDF)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දන්න එකෙක් කියපන් මේකෙන් මොකක්ද කරන්නෙ?
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,598
    947
    113
    No Place
    The SRD-500S is the latest generation marine streamer recovery device. Operation of the device is simple and effective. For regular oil filled streamers, SRD-500S recovery devices are installed at regular intervals along the streamer (Note: Interval is approximately 500 meters for regular oil filled streamers). If a streamer is severed or becomes detached from the tow vessel and sinks, the recovery device automatically detonates at 70 psi water pressure and releases compressed CO2 into a floatation bag. After the SRD bag inflates, the streamer floats with the SRD to surface for recovery.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සොහොන;18990342 said:
    ඉස්සෙල්ලාම උබ මගේ රේප් කැපුවා

    උබ හිතුවද බන් රේප් කපද්දී මම කට වහන් ඉන්න චු කොල්ලෙක් කියලා

    වෙන්නප්පුව ,කටුනේරිය , මාරවිල තොඩුවාව ,ඉරණවිල ,හලාවත අපි සෙට් එකම ඉන්නේ එකම පාරක නිකන් මෝඩ කතා අහන්න එපා බන්

    මේකෙන් උබ කරන රස්සාව තේරුනා බන් උබට නම් මේක නිකන් රස්සාවක් විතරක් වෙන්න ඇති මේ පළාතේ මිනිස්සුන්ට නම් මේක මහා කරුමයක් :growl:

    මුහුදත් එක්කලා හැප්පෙන්න පුළුවන් මිනිස්සු ඉන්න පැත්තක් මේක ඒ මිනිස්සුන්ට ඉන්න හිටින්න ඉඩමක් නැ රෙද්දේ ඇමරිකන්කාරයෝ එතනින් පර්චස් 20 ක් වත් දීලා තියනවා ද මේවා උබත් එක්කලා කතා කරාට වැඩක් නැ උබ උබේ ජොබ් එකට ලව් කරන් ඉදපන් :dull:

    Capture60.png
    :lol::lol::lol:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අපෙ උන් විතරක් නෙමෙ බන් ගොඩ දෙනෙක් ජොබ් කරනවා එවා ඉතින් ගමෙ මිනිසුන්ට දෙන්ඩ බැ එකයි ගමෙ උන් කැගහන්නෙ 4,5 ස්කුල් ගිය උන්ට මොන ජොබ් ද මලුවෙක් අල්ලන් ඉන්නෙ නැතුව
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    වෙන්නප්පුව ,කටුනේරිය , මාරවිල තොඩුවාව ,ඉරණවිල ,හලාවත අපි සෙට් එකම ඉන්නේ එකම පාරක නිකන් මෝඩ කතා අහන්න එපා බන්

    අපි සෙට් එකම ඉන්නෙ එකම පාරක තමා දුර බලපන් මාරවිල ඉරනවිල අතර මදම්පෙ ඉරනවිල අතර එකයි මන් කිව්වෙ උබට තෙරෙන්නෙ නැත්නම් ගමට වෙල මලුවෙක් අල්ලන් ඉදපන්.පුලුවන්නම් ඔච්ච්ර කැ ගහන එකෙ මදම්පෙ බොල්කා එක වහන්ඩ සප් එකක් දියන් ඉන්දියන් සක්කිලි ඇවිත් මිනිස්සු ලෙඩ කරනවා එවයි වහ්න්ඩ ඔනෙ මෙවා නෙමෙයි:no::no:
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මම 2007 දී ඕකට ගියා. අපිව ට්‍රේනින්ග් එකකට එක්කගෙන ගිය. ඇතුලට යන්න පට්ට ගේමක් දෙන්න ඕන. සති දෙකකට කලින් අයිඩි කොපි යවල අවසර ගන්න ඕනා.. උන්ගෙන් ඇහුවම කියන්නේ කාලගුණ වාරතා, වගේ දේවල් ට්‍රාන්මීට් කරන එක තමයි උන් කරන්නේ කියලා. ඒ උනාට ඕක ඇතුලේ ඊට වඩා දෙයක් තියෙනවා. නමුත් කියන්නේ නෑ. උන්ගේ පට්ට පවර්ෆුල් ට්‍රාන්මීටර්ස් තියෙන්නේ. වෑල් ටෙක්නොලිජි උන් තවමත් යුස් කරනවා. ලංකාවේ මිනිස්සු ඔකේ වැඩ කරනවා හැබැයි ලොකු පෝස්ට් වල නෑ.. උන් දන්නෙත් නෑ ඇත්තටම මොනවද වෙන්නේ කියලා.. :yes: