හලාවත සකුරා පිපිලා 😋😋

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,978
    1
    61,047
    113
    Mother Earth
    අඩේ මාර ලස්සනයි. කවුද දන්නෙ නෑ හිටෙව්වේ? 😍 රජයෙන් වෙන්න බෑ නේ?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala

    හලාවත උන්ගේ සකුරා!!!! :rofl: :rofl:

    යකෝ මේ රොබරෝසියා නේ ... නුවර, පේරාදෙණිය, කෑගල්ල වගේ පළාත්වල මේවා තියනවා දැකලා නැද්ද ? සකුරා කියන්නෙ මල් පිණිස හදන චෙරි පවුලේ ගහක් නේ. මේ රොබරෝසියා ගහ ඊට වඩා ගොඩක් ලොකුවට හැදෙනවා . අනික මල ලොකුයි
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපේ මිදුලෙ ගහක් තිබුන. අල්ලපු ගෙදරට මල් කොල වැටෙනව කියල කපන්න කීව. ඉතින් කපන්න උනා.
     
    • Sad
    • Like
    Reactions: DXB2021 and jjpala

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,784
    1
    15,528
    113
    හලාවත උන්ගේ සකුරා!!!! :rofl: :rofl:

    යකෝ මේ රොබරෝසියා නේ ... නුවර, පේරාදෙණිය, කෑගල්ල වගේ පළාත්වල මේවා තියනවා දැකලා නැද්ද ? සකුරා කියන්නෙ මල් පිණිස හදන චෙරි පවුලේ ගහක් නේ. මේ රොබරෝසියා ගහ ඊට වඩා ගොඩක් ලොකුවට හැදෙනවා . අනික මල ලොකුයි
    රොබ රෝසි යා
    තෑම්ස් මචන්ලා. Edit කරා. 😍
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,886
    8,239
    113
    436490096_7389408487795533_1145929952833214429_n.jpg
     
    • Like
    Reactions: IndrajithGamage

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) අඩේ අපේ එස්කෝලෙත් ඔයින් දඩ රොබරෝසියා ගහක් තියෙනව රෝස් පාට මල් හැදෙන.. වැස්සත් එක්ක, ඩාක් ග්ලූමි වයිබ් එක තියෙන දවස්වල අපි ඔය ගහ යටින් යනව එනව. හෙන සයිස් ගහක්, ලා හුලගට ඒ මල් වැටෙද්දි ඒ තියෙන වයිබ් එක මතක් වුනා බන් මේ ඵොටෝ සෙට් එක දැකලා.. :P:love: nostalgic feeling
    2007-2012 කාලෙ මතක... දැන් ඒ ගහ තියෙනවද දන්නෙත් නෑ බන්...